අමරිකාවට භයානකයි…. ඊයේ කොරෝනා 9339යි.. ඔස්ටෙ‍්‍රලියා බරපතලකම වේගයෙන් ඉහලට…

March 23, 2020 at 10:00 am | lanka C news
අමරිකාවට භයානකයි…. ඊයේ කොරෝනා 9339යි.. ඔස්ටෙ‍්‍රලියා බරපතලකම වේගයෙන් ඉහලට…

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයන් 9339 ක් ඇමරිකාවෙන් හමු වී ඇත. ඒ අනුව මේ දක්වා ඇමරිකාවේ රෝගීන් 33546ක් වාර්තා කොට ඇත.

මේ වන විට ඉතා දරුණු අන්දමින් පැතිරී යන කොරෝනා වෛරසය ඇමරිකාව ඇතුළු යුරෝපය ගිල ගනිමින් පවතී.

චීනයේ මෙම තත්වය පාලනය කොට ඇති අතර ඊයේ දිනේදී චීනයෙන් වාර්තා වූයේ රෝගීන් 39 දෙනෙක් පමණි. එය ඊට පෙර දින ට වඩා අඩු වීමකි .

එහෙත් ඇමරිකාව දිනයක් තුළ ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තා වූ දිනය බවට රෝගීන් වාර්තා වී ඇත.

දෙවනුව ඉතාලියත් 5560 ක් ද ස්පාඤ්ඤය 3272 ක් ද ජර්මනිය 2509 ද ප්‍රංශය 1559 ක්ද ස්විස්සර්ලන්තය 612 ක්ද එංගලන්තය 665 ක්ද ඕස්ට්‍රේලියාව 537 ක්ද නෙදර්ලන්තය 573ක් ඇතුළු යුරෝපා රටවල් පිළිවෙලින් විශාල රෝගීන් ගණනක් වාර්තා කොට ඇත.

ඉතාලියේ ඊයෙ මරණ සංඛ්‍යාව 651 ක් වාර්තා කොට ඇති අතර ස්පාඤ්ඤ 391 ක් ද ප්‍රංශ 112ක් ද ඇමරිකාව 117ක් ඇතුළු දිනක් තුල ලෝකයේ මරණ සංඛ්‍යාව 1628 ක් වාර්තා කොට ඇත.

ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේදී වාර්තා කොට ඇත්තේ රෝගීන් 5 දෙනෙක් පමණක් වන අතර මේ වන තුරු කිසිම මරණයක් වාර්තා කර නොමැත . මෙම තත්වය පාලනය කිරීමට විශේෂයෙන් ම ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය බලධාරීන් විසින් ආරක්ෂ අංශ එකතුව මහත් උත්සාහයක් ගනිමින් පවතී .

99,926 Viewers

22 Comments to “අමරිකාවට භයානකයි…. ඊයේ කොරෝනා 9339යි.. ඔස්ටෙ‍්‍රලියා බරපතලකම වේගයෙන් ඉහලට…”

  1. Thushara says:

    තමන්ගේ ජීවිතය නොතකා අනුන්ගේ ජීවිත රැකගන්න වෙර දරණ සෞඛ්‍යය කාර්‍ය්මණ්ඩල හා ආරක්ශක අංශ සාමජිකයන්ට හා අනෙකුත් සියලු රාජ්‍ය නිළධාරීන් ට හිස නමා ආචාර කරමු.

    • Sudath says:

      මේ රටේ රටට ආදරය කරන සියලුම ජනතාව දේශපාලන උතුමානන්ලාගෙන් බැගෑපත්ව අයදීන්නේ මේ රට වෙනුවෙවෙන් ඔබතුමන්ලාට කලහැකි උපරිම කාර් ය බාරය වන්නේ ජනාදිපති තුමාගේ වැඩ පිලිවෙලට බාදා නොකර පැත්තකට වී සිටීමයි. මේ අවස්තාවේ දේශපාලුවන් බලා සිටින්නේ කොරෝනා මුවාවෙන් හදිසි අවස්තා යටතේ භාන්ඩ ආනයනය කර ඒවායෙන් කොමිස් කුට්ටි කඩාගැනීමටයි. මේ වගේ අමන දේශ පාලුවන් තමා මේ රටේ ඉන්නේ. මේ අවස්තවේ දේශපාලුවන්ගේ මාද්‍ය හමු අවස්‍ය නැත. ප්‍රවුර්ති විකාශන වලදී හැකි තරම් දේශපාලුවන් පෙන්වීමෙන් වලකින්න .

      • Sandun Dhammika says:

        We need to call US marine forces now !

        • FoolishLankan says:

          Take permission from old PM Ranil?

          • 😡😡😡😡😡😡😡 says:

            රංජිත් මැට්ටාට හා කලපු වැද්දාට…
            වම් අතින් විස්කි වීදුරුව බිබී තලු මරමර පෝක් ගිලදදා දකුනු අතින් ලියලා ආගමට අපහස කරපු උඹලා දෙන්නාට කොරෝනාවම උත්තර දෙයි හා ද..??

    • කිරිමෙල් says:

      අැත්තමයි තුෂාර පුතා.

  2. බන්ඩා says:

    දේසපාලුවන් දුරින් තිබ්බොත් වැඩේ සාර්ථක කර ගත හැකිය්.

    • නිමල් says:

      හරියට හරි – රටට අවශ්‍ය එකම දෙය “නායකත්වය” – දැනට කරගෙන යන වැඩ පිලිවෙල ඒ ආකාරයෙන් කරගෙන යන්න – දේශපාලුවෝ හතර මායියේ ගෙන්න ගන්න එපා!!!

  3. හොද මිනිහා says:

    ගෝඨාභය ජනාධිපති තුමනි .පරක්ෂා හමුදාව සමග ඔබතුමා ගන්නා පියවර මෙහිදී ඉතා වැදග ය .ඔබට තුන් රන්ග සරණයි සියලු දේ දේ පිහිට ප්‍රාර්ථනා කරමු.

  4. MD says:

    🇦🇨🇦🇪🇦🇪🇦🇫🇦🇬🇦🇮🇦🇱🇦🇺🇦🇹🇦🇸🇦🇸🇦🇷🇦🇶🇦🇴🇦🇴🇦🇲🇦🇼🇦🇽🇦🇿🇧🇦🇧🇦🇧🇧🇧🇩🇧🇬🇧🇫🇧🇯🇧🇲🇧🇳🇧🇶🇧🇶🇧🇷🇧🇹🇧🇼🇨🇭🇨🇰🇨🇲🇨🇳🇨🇴🇨🇨සියලු ලෝවැසියන් සුවපත් වේවා.නිදුක් වෙත්වා.දුකින් මිදෙත්වා!🇮🇹🇮🇸🇮🇷🇮🇨🇭🇷🇬🇹🇭🇲🇬🇸🇬🇶🇮🇲🇮🇳🇮🇷🇭🇷🇮🇶🇱🇰🇲🇦🇱🇸🇱🇮🇱🇦🇱🇾🇰🇵🇰🇮🇯🇲🇰🇪🇯🇵🇰🇭🇱🇷🇱🇸🇳🇴🇲🇸🇲🇲🇲🇱🇲🇩🇲🇪🇲🇶🇲🇬🇳🇪🇳🇨🇳🇮🇲🇾🇲🇺🇲🇿🇲🇵🇵🇼🇷🇸🇷🇴🇵🇷🇸🇦🇳🇺🇳🇿

  5. රංජිත් says:

    සබ්භපාපස්ස අකරනං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ ධපනං
    ඒත් බුද්ධානු සාසනං

  6. Please concentrate more and more, since world situation is so seriously spreading. Kindly follow the instruction providing by the country. Protect you first and others.

  7. sanjaya mahesh says:

    Happy news !!!

  8. දේවෝ වස්සතු කාලේන..
    සස්ස සම්පත්ති හේතුච..
    පීතෝ භවතු ලෝකෝච..
    රාජා භවතු ධම්මිකෝ..

  9. sanasuma says:

    මේ ඇර‍‍ඹෙන සතිය ඉතා අවදානම්. ඒ වගේම තීරණාත්මකයි. අනිවාර්යෙන්ම ආරක්ෂාකාරී වෙන්න. වාහකයන් විසින් පතුරවන ලද වෛරස ඉස්මතුවෙන කාලයයි මේ ඇරඹේන්නේ.

    ආහාර තොග කොපමණ තිබුනත් ඒවා මහජනයාට ආරක්ෂිතව ලැබෙන කාර්යක්ෂම විධියක් තිබිය යුතුයි. වහාම මේ සඳහා උනන්දු වෙන්න. ඇඳිරි නීතිය අවසන් වීමෙන් පස්සේ භාන්ඩ ගන්න තියෙන්නේ ටික කාලයයි. මේ නිසා භාන්ඩ වර්ග කීපයක් බැගින් ඇති පාර්සල් වර්ග කීපයක් මිල සමඟ මහජනයාට පෙනෙන්න සලස්වා මුදල් ගන්න වගේ විධියක් යොදන්න. රටපුරා ආරක්ෂිතව ජංගම භාණ්ඩ පාර්සල් බෙදීම ඉතා වැදගත් වේවි. භාණ්ඩ ගෙන්වාගත හැකි දුරකථන අංක නගර අනුව ටී.වී.
    රේඩියෝ වලින් නිරන්තරයෙන් ලබා දෙන්න.

  10. RW says:

    ජනාධිපති තුමාගේ කතාවේ ගැම්ම ගැන බල්ලනේ නැතිව තම තමන්ගේ න් ඉටුවිය යුතු කාරිය ඉටු කලානම් ඉතා අගනේය

  11. Saradiel says:

    ලෝකය දිසා බලනවිට අපේ හෙළබිම ඉතා වාසනා වන්තයි ජය ශ්‍රී

Main News