අමල්ගේ පුත්, මධුෂ්ගේ අනියම් බිරිද ඇතුළු 09ක් ඩුබායි පොලිසිය නිදහස් කරයි..
February 11, 2019 at 12:05 am | lanka C news
ඩුබායිහිදී අත්අඩංගුවට ගන්නා ලද පිරිසෙන් 09 දෙනෙකු එරට පොලිසිය විසින් නිදහස් කර ඇත.
එම පිරිසගේ සිදු කරන ලද රුධිර පරීක්ෂාවෙන් මෙම පිරිස මත්ද්‍රව්‍ය භාවිත කර නැතැයි හෙලිවීම හේතුවෙන් නිදහස ලැබී ඇත.
ගායන අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා, මාකදුරේ මදුෂ්ගේ අනියම් බිරිඳ මෙම නිදහස් වූ පිරිස අතර වන බව වාර්තා වෙයි.
උගේ පුතා විතරක්ම ඌ රැක ගත්තාට
අනිත් පුතාලා ඌ විනාශ කර කුඩ්ඩාට
රඟපාලා මොන සින්දුව මත්ව කිව්වාට
විඳවයි තාලයට සරිගම පද නිසා කයට
why can’t you reveal the name of a mistress of drug loads.
AMAL PERERA last General election campaign to WHOM?????
අනේ ඉතින් මු මුගේ දරුවා බේරුවට තව කී දාහක් අමාරුවේ දැම්මද?
ඕවට වැහි නැති හෙන ගහනවා