අමල්ට-රයන්ට ඩුබායි පොලිසියෙන් ඉක්මනින්ම නිදහස.. අමල්ගේ පුතා නිදහස් කරලා..
February 9, 2019 at 9:20 am | lanka C news
පාතාල නායක මාකදුරේ මධුෂ් සමගින් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබෙන ගායන ශිල්පී අමල් පෙරේරා හා රංගන ශිල්පී රයන් වෑන් රූයන් එරට පොලීසිය විසින් නිදහස් කරනු ඇති බවට ඔවුනගේ පවුලේ ආරංචි මාර්ග කියා සිටී.
මොවුන් සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙන අතර ඉක්මනින්ම මෙම දෙදෙනා නිදහස් කරනු ඇති බවට ඔවුන් විශ්වාසය පල කරයි.
මේ අතර නිල නොවන ආරංචි මාර්ග සදහන් කරන්නේ අත්අඩංගුවට ගන්නා ලද අමල් පෙරේරාගේ පුත්රයා ඩුබායි පොලීසිය විසින් නිදහස් කර ඇති බවයි.
Anith ayath nidahas wei. Dont worry!
Ane mehemath LOKAYAK…………!
ජෙපි බලය නිසා කොහොමත් අමල්ට ඉක්මනින්ම නිදහස ලැබෙයි
Podieka nidahaswununam hondai. Tharuna jeewithayak.danwath eka mole athiwa wadakaloth hondai oya amana thaththage adipare noya ..buruputha
අමල් වගේ තාත්තලා කුඩු වලින් නිදහස් වුනත් එල්ලා මැරිය යුතුයි . ඔයවැනි පාතාලයන් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන් ඉන්න තැනකට දැන දැනම තම පුතාව රැගෙන යන නරුම තාත්තා කෙනෙක් මූ . අමල් ..උඹ කුඩු ගහලා මැරියන් ,එත් පොඩි උන්ගේ ජීවිත විනාශ කරන්න එපා .අර අමල්ට සුදු හුණු ගාන විශ්වටත් මේක අදාලයි .ඌත් මේකේ කොහෙහරි කොනක ඇති .
කෝ මේ අපේ රෝමන් බුඩිස්ට් සoඟ බජාර් එක? සල්ලි පාතෙවත් වැඩලා මුන්ව නිදහස් කරගත යුතුයි