අමල්-නදිමාල් තවත් මාසයක් ඩුබායි රිමාන්ඩ්…

February 27, 2019 at 3:00 pm | lanka C news
අමල්-නදිමාල් තවත් මාසයක් ඩුබායි රිමාන්ඩ්…

ඩුබායි අත්අඩංගුවට පත්ව සිටින ගායන ශිල්පී අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා තවත් මසක කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ඉඩ ඇති බව ඔවුනට නීති සහාය සදහා එහි ගොස් සිටින නීතීඥ ෂාබ්දික වෙල්ලප්පුලි මහතා පවසයි.

හෙට දිනයේ ඔවුන් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එහිදී තවත් මසකට ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇති බවත් ඔහු කියා සිටී.

මාකදුරේ මධුෂ් ඇතුළු මෙම පිරිස ගැන ඩුබායි පොලීසියේ විමර්ශන අවසන් නොවීම නිසා මෙම තීරණය ගනු ඇතැයිද ඔහු සදහන් කරයි.

මාර්තු 02 දා තමන් යලි ඩුබායි වෙත ගොස් පොලීසියට කරුණු දක්වන බවද නීතිඥයා කියා සිටියේය.

28,413 Viewers

5 Comments to “අමල්-නදිමාල් තවත් මාසයක් ඩුබායි රිමාන්ඩ්…”

  1. ammall says:

    tham yana thana nodana daruwan ragena yana baka panditha appal. namuth mavin mahatha hodin yanathana dana ethanata daruw gena giya nihatha mani piyathumek. amal kiyanne uddacha yanamaga nodana giya bakayek.

  2. saman says:

    කුඩුකාරයන් අපරාද කාරයින් චන්ඩින් හිරේ හිට්න එකම තමා හොඳ ..

  3. අමල් නං ගන්න දෙයක් නෑ. ඒත් අර පොඩි එකා…..? ඌට දීපු දඩුවම ඇති කියලා හිතෙන්නේ නැද්ද දැන්?

  4. Dp says:

    අර අමල්ගේ රෙදි අපුල්ලපු විශ්ව කොහෙද ඉන්නේ ?.. උගේ මාසේ වැටුප නැතිවුණා නිසා ඌත් හැoගිලා වගේ .

  5. පාතාලයේ බලයෙන් පුක මූට්ටුවී දත් හැලුනම නාකි ලොඹ විතරයි?

Main News