අමල්-නදිමාල් ලංකාවට එවයි…? ආ සැණින්ම අමල් පෙරේරාගෙන් ප‍්‍රකාශයක්…

February 16, 2019 at 10:00 am | lanka C news
අමල්-නදිමාල් ලංකාවට එවයි…? ආ සැණින්ම අමල් පෙරේරාගෙන් ප‍්‍රකාශයක්…

ඩුබායි රිමාන්ඩ් කර සිටින අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා මුළුමනින්ම නිදහස් කිරීමක් හෝ ලිහිල් දඬුවමක් පනවා ලංකාවට එවනු ඇති බව නීතීඥ උදුල් පේ‍්‍රමරත්න මහතා පවසයි.

ඩුබායි සිට පේ‍්‍රමරත්න මහතා කියා සිටියේ එළැඹෙන 27 වැනිදා ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවයි.

රිමාන්ඩ් කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සමග කිසිම සම්බන්ධතාවක් නැති බවත් ලංකාවට පැමිණි පසු ඒ සම්බන්ධයෙන් ප‍්‍රකාශක් කරන බවත් අමල් පෙරේරා පැවසූ බවත් ඔහු සදහන් කලේය.

මේ අතර වාර්තා වන්නේ අමල් පෙරේරා හා නදිමාල් පෙරේරා වෙනුවෙන් ඇප අයදුම්පත් ඉදිරිපත් කිරීම ඉදිරි දින කිහිපයේදී සිදු කිරීමට නියමිත බවයි.

151 views

9 Comments to “අමල්-නදිමාල් ලංකාවට එවයි…? ආ සැණින්ම අමල් පෙරේරාගෙන් ප‍්‍රකාශයක්…”

  1. Sampath says:

    Mewa thamai JVP logic , poddak hitahalla dubai police kattiya mun dennawa arrest karala remand karala thiyanne unta mole amaruwak nahane , mun denna ewata sambanda nathnam mechchara kal hire dala tiyayda mun dennawa edama nidahas karanawane owa hodai JVP eke gon nambanta , mole thiyana unta owa hariyanne naha

  2. Ariyathilaka says:

    අමල් පෙරේරා මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පතාල නායකයකු වන මාකදුරේ මදූෂ්ගේ සාදයකට සම්බන්ධ වූයේ කවර පුද්ගලයකු මගින්ද යන්න රටට හෙළි කළ යුතුය. අපට ඔහුගේ පුතා ගැන ප්‍රශ්ණයක් නැත. ගියේ පියා සමග බැවිනි. වගකීම පියා මතය. ඔහු එම සාදයට ඩුබායි ගියේ මාකදුරේ මදූෂ්ගේ සම්බන්ධතාවය මතද? එසේත් නැති නම් වෙන පුද්ගලයකුගේ සම්බන්ධීකරණය මතද? මේ දෙයාකාර කුමන ආකාරයෙන් වුවත්, ගියේ මාකදුරේ මදූෂ්ගේ උවමනාවටය. මාකදුරේ මධූෂ්ගේ සෘජු ඇරයුමට නොවේ නම් වෙනත් අයෙක් මගින් නම් ඒ පුද්ගලයා තමාට බලවත් විශ්වාසවත්තයෙක් විය යුතුය. එකී විශ්වාසවත්තයා මාකදුරේ මදූෂ්ගේ සාදයට කිසිත් නොදන්වා අමල් පෙරේරා කැදවාවිද? හොදයි! වැරදීමෙන්ම ගියේ නම් එම සාදයේ සිටියේ ඇයි? පාර වැරදීමෙන් බූරුපිටියට ගිය ගොඩ වැදුණු මිනිහා එතනින් වහාම පිට විය යුතුය; කිතුලට ගිය මිනිහටත් උත්තර තිබුණේය. මෙකල අධිකරණයේ ඇසෙන නඩුවකින්ද එවැනි කථාවක් අසා ඇත. ඒ ආච්චිගේ මැණික් මල්ල ගැනය. කලාකරුවාට ගෞරව කල යුත්තේ කලාකරුවකු වශයෙන් මානව ප්‍රජාවේ යහපත උදෙසා වග වන තාක් පමණි.

    • Normal Baby says:

      Please leave my grand mother Achchi Dacy and her gems alone.
      We took care of them by returning that bag of precious stones to the owner.
      He got it.

  3. Barrister at Law says:

    this idiot is lying right out of his teeth, this fellow have no say in Dubai matter or for that matter in U.A.E. courts, he is a 2 cents black court from Sri Lanka looking to get his five minutes of fame, they will ( emarathe) authorities will arrest his ass, for lying. first you should know the law, second don’t think silly delings you do in crooked world of sri lankan lawyers will work anywhere else , this fellow is shameless.

  4. Dp says:

    අමල් අල්ලලා තියෙන්නේ ලෝකේ හොඳම නීතිඥයෙක් .ඩුබායි අධිකරණය වෙව්ලනවා ඇති උදුල් ආවම . නඩුවෙන් පැරදුනොත් උසාවිය ඉස්සරහ උද්ගෝෂනයක් කරලා ඩුබායි රටම අදාල කරයි කියල උන් බයයි

    • We are very happy about the comments that Attorney Indule made in Dubail. He will request the Chief Justice to release all the innocent people who are doing time in prison. We need more Attorneys at laws like Mr. Indule of sirilankai.

  5. sunil Aththanayaka says:

    Me ibaagathe avida avida hitiya udula kiyana apathayata pinaa chance ekak ahuwelaa popular wenna ,ithin uoo pinaa air tickert ekak hamba wela dubai gihin pora talks denawaa….!!!

  6. Kadiya says:

    උදුල් මේ කරන්නේ සුපිරි මාර්කටින් කැම්පේන් එකක්. දැන් ලංකාවේ සුපිරිම නීතිඥයා උදුල් ප්‍රේමරත්නය. පොලීසියට අහුවෙලා උසාවියේ නඩු වැටෙන සියලු කුඩු ජාවාරම් කරුවන්ගේ ගැලවුම්කාර නීති විශේෂඥයා උදුල් ප්‍රේමරත්නය. කුඩු සල්ලි කලුකෝට් සාක්කුවට ගලනු ඇත. විශ්වවිද්‍යාල කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් විත්තිකුඩුවට නැඟ වීරයා වුන උදුල් ඔවුන්ගේ ගැලවුම්කරු වුන උදුල් කුඩු රජවරුන් වෙනුවෙන් විත්තියේ නීති විශේෂඥයාගේ චරිතය රඟපානු විශ්වවිද්‍යාල කොල්ලෝ කෙල්ලෝ බලපල්ලා.

Main News