අමල් පෙරේරා ඩුබායි වෙතින් පිටුවහල් කරලා.. නමුත් ලංකාවට ඇවිත් නෑ..

April 4, 2019 at 11:20 am | lanka C news
අමල් පෙරේරා ඩුබායි වෙතින් පිටුවහල් කරලා.. නමුත් ලංකාවට ඇවිත් නෑ..

පසුගිය පෙබරවාරි 05 දා ඩුබායි හි පැවැති සාදයකදී අත්අඩංගුවට පත්වූ මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස සමග සිටි ගායක අමල් පෙරේරා මේ වන විටත් එරටින් පිටුවහල් කර ඇතැයි වාර්තා වෙයි.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර ලබා ගෙන තිබුණද පසුව එය අවලංගු කර ඇති බවද සදහන්ය.

අප්‍රේල් මස පළමුවැනිදා මෙරටට ඩුබායි සිට මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානයේ අමල් පෙරේරාගේ නම තිබී ඇතත් ඔහු එම යානයෙන් පැමිණ නොමැත.

104 views

12 Comments to “අමල් පෙරේරා ඩුබායි වෙතින් පිටුවහල් කරලා.. නමුත් ලංකාවට ඇවිත් නෑ..”

  1. Perera says:

    මධූෂ් සහ අමල් මුන් දෙන්නම මරා ගේ චංගෝලයින්.

    • Dev says:

      Karu Jayasuroyagen ahanna e gana .

    • Boss says:

      Mara kiwwe machan batalande ranil da?

    • ලපය says:

      අඩෝ පෙරේරෝ පහුගිය කාලේ උබ පේන්න හිටියේ නැහැ හොයල බලපුහම ආරංචි උන සිරිකොතේ කක්කුස්සි වලේ වැටුන කියල කොළ පාට ගූ නැවට පස්සේ අදද වලෙන් ගොඩ අවෙ.

    • perera, oita hondai kiwwanam mun dennama thoge ammage hora wahela kiyala

    • hiru says:

      ජෙප්පෝ…. උබ පවු බන්.
      1.) අමල් ලොකු ජෙප්පෙක් බව මුලු රටම දන්නවා.
      2.) මධුෂ් කියන්නේ රනිල්ගේ කොන්තරාත් එකට ගෝඨා සහ සිරිසේනව මරන්න හිටපු මැර කල්ලි නායකයා බව ඔප්පු වෙලා තියනවා. DIG සහ පුජිතව මේ දින වල ඒ සදහා රහස් පොලිසියෙන් ප්‍රශ්න කරමින් පවතිනවා.

      • Kumari says:

        thakkadiya. mu nam amu gonma gon wahalek. meeharakek. koheda ballo owa nithiyen oppuwela thiyenne. owa okkoma thopi hadapu kathandara misak aththa nemei. ohoma kiwwama api andei kiyala hithanawa athi. bayyo.

        • Hiru says:

          රනිල් හාමුයි ඇලෝසියස් හමුයි කරපු හොරකමේ පාඩුව උන්ගෙන් අය කර ගන්නේ නැතුව බදු ගහලා අය කරගන්නේ උබෙන්. ඉතින් බොහොම සතුටින් ඒක ගෙවමින් තවත් හාමුලාට කඩේ යන උබනේ ජෙප්පෝ නියම වහලා 🙂

          • Kumari says:

            ane bayyo….! lesiyenma andanna puluwan kiyala thamay byyo hithanne. habayi ithin me rate bathkana gonnu wisala pramanyak innawa. e wunata mole thiyena minissu ita wada laksha gananawak innawa. aluth parapurath ekka.

            hiru bayyo….nodannawa nam denagaththoth hondai. MARA thoththa babage kale 2005 – 2015 dakwa Bond scam paduwa rupiyal miliyana 800+ k. 2015 paduwa miliyana 11. eka hondai kiyanne nehe. weradiy thamai. ane ithin eth wahala manasikathwaya nisa hodai kiyala kiyanne ara dushitha mineemaru horunta. ekai mata thiyena kanagatuwa.

  2. Gamunu Dias says:

    අමල් කොහේ යන්නද? සින්දුවක් කියල කියක් හරි හොයා ගන්න පුළුවන් ලංකාවේ හිටියොත්

  3. Amali says:

    mangalage gedara athi

  4. UD says:

    මගදී පේන් එක මූදට මකබෑවුණාද දල්ලෙ ලෑ. ඔයලා බැලුවානම් අලි.

Main News