අමල් පෙරේරා ඩුබායි වෙතින් පිටුවහල් කරයි.. නමුත් ලංකාවට ඇවිත් නෑ…
March 30, 2019 at 9:20 am | lanka C news
ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු තවත් එකොළොස් දෙනෙකු එරටින් පිටුවහල් කර ඇතැයි නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.
එරට සාමාන්‍ය ක්‍රමවේදය යටතේ එම පිරිස පිටුවහල් කර ඇති බවත් ඔවුන් ඉක්මනින්ම ලංකාවට එනු ඇති බවටත් නීතිඥ සඳහන් කළේ ඊයේ රාත්‍රියේ ස්වර්ණවාහිනී නාලිකාවේ ප්රවෘත්ති විකාශය හා එක්වෙමිනි.
කෙසේ වෙතත් ඉහළ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තමන් මෙතෙක් දැනුමක් නොමැති බවයි.
මේ වන තෙක් එම පිරිස ශ්‍රී ලංකාවට පැමිණි බවක්ද වාර්තා නොවේ.
සිංගප්පූරු ගිහං ගවුනර් කාරිය බලාල එන්න වෙන්නැති ඕයි
කව්ද බං මේ උදුල් පේමරත්න කියන එකා…. නම හොඳට අහලා පුරුදුයි…. අර ඒ කාලේ කැම්පස් වල එකෙකෙුටවත් ඉගෙන ගන්න දෙන්නැතුව ඩෙඟා නටපු හාදයාද? ඌ දැං ලෝයර් ද? හිහිහිහි…. ඒකෙත් හැටි උගේ ලනු කාලා විප්ලවේ කරපු උං එක්කො රැකියා විරහිත උපාධිධාරි නැත්තං ඩිග්‍රිය දාගන්නත් බැරුව වැලේ වැල් නැතුව වේලෙනවා මූ ලෝයර්!
උදුල් කියන්නේ කවුදැයි හරියටම දන්නේ අපේ රතු සහෝදරයින් පමණයි.
මේ ගැන විමසීම සදහා රතු සහෝදරයින් සොයා ගැනීමට අවශ්‍ය නම් රනිල් හාමුගේ වලවුවේ කුස්සිය පැත්තේ වලං හෝදන ස්ථානයේ විපරම් කර බලන්න.
-අරගලයට ජය වේවා-
රගර් බෝලයක් විදියට ඔලුව හදාගත්ත කාපිරියෙක් බං…
එහෙන් පිටුවහල්කරන්නේ හිස බූගාලා එහෙනමි කොන්ඩෙි වැවෙනකමි එයාර්පොටි එකේ ලැටිඑකේ ඉනනවද බලපල්ලා
දැන්වත් මැදපෙරදිග යෑම නවත්ත පල්ලා අපායට ගියා දැන් ඇති
Me jyathantharay dinagath ayata mekawath karaganna bariwela wage! Pituwahal karana eka Lankawata genna ganna bari ekai!