අමල් පෙරේරා මුදා හරී..
April 24, 2019 at 8:38 am | lanka C news
ඩුබායි වෙතින් ශ්රී ලංකාවට පිටුවහල් කරන ලද ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු දෙදෙනෙක් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදා හැර තිබේ.
ඊයේ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපලේදී පොලිසිය විසින් ප්රශ්න කිරීම සදහා රදවා ගනු ලැබ තිබින.