අමල් පෙරේරා වෙනුවෙන් පවුලේ නීතීඥයා ඊයේ ඩුබායි ගියා.. උදුල් ගැන නොදන්නා බව සොහාන් පෙරේරා කියයි..

February 13, 2019 at 10:40 am | lanka C news
අමල් පෙරේරා වෙනුවෙන් පවුලේ නීතීඥයා ඊයේ ඩුබායි ගියා.. උදුල් ගැන නොදන්නා බව සොහාන් පෙරේරා කියයි..

තම පවුලේ නීතීඥයා ඊයේ රාත‍්‍රියේ ඩුබායි බලා යාමට නියමිතව සිටි බව ජනප‍්‍රිය ගායක අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසයි.

ඩුබායි අත්අඩංගුවේ සිටින තම සහෝදර අමල් පෙරේරා හා ඔහුගේ පුත‍්‍රයා වෙනුවෙන් අවශ්‍ය නීතිමය මැදිහත්වීම ඔහු විසින් සිදු කරනු ඇති බවද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් අමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට නීතිඥ උදුල් පේ‍්‍රමරත්න ඩුබායි වෙත ගොස් ඇතත් සොහොන් පෙරේරාගේ ප‍්‍රකාශයෙන් පෙනී යන්නේ ඔහු එහි ගොස් ඇත්තේ පවුලේ අනුදැනුම මත නොවන බවයි.

150 views

5 Comments to “අමල් පෙරේරා වෙනුවෙන් පවුලේ නීතීඥයා ඊයේ ඩුබායි ගියා.. උදුල් ගැන නොදන්නා බව සොහාන් පෙරේරා කියයි..”

  1. KANJIPANI IMRAN says:

    WHY NO ONE TALKS ABOUT ME !

  2. Ranjith(SPRRW) says:

    When you are in a country like this you have to obey its rules and regulations.If you want respect you have to earn it. to do that you have to respect others. it is very simple thing. not like you are living in Lanka.

  3. සිංහල බන්ඩා says:

    උදුල් ප්‍රේමරත්න කියන්නෙ ශිෂ්‍යයන් පාරට බස්සවා ඔවුන් මුලාකල අලිබෙටි කන ජෙප්පෙක්. බොරැ කීම සහ ජනතාව මුලා කිරීම උ⁣න් ගේ ජනප්‍රිය වීමේ ක්‍රමයය්.

  4. lanka says:

    This idiot destroyed a chance of another student to get into a dental faculty.he was their organising agitations and strikes did nothing to follow his dental course ultimately did not do exams properly.He stopped his dental course prematurely. Now he is a liar/lawyer doing his proper business. We do not know whether he can still mislead people the way he used to be.

  5. පෙරටුගාමී කොල්ලා says:

    උදුල් ප්‍රේමරත්න Market වෙන්න මෙවැනි ආන්දෝලනාත්මක Case වලට අතදානවා. රත්නපුරේ ගණිකාවක්වූ බටිටිගෙ Case එකටත් මෙයා අතදැමිමා. Lawyers ලා මෙිවගේ කුණු කේස්වලට අතදාන්න ටිකක් බයයි, ලැජ්ජයි. මෙයාගෙ Strategy එක වෙනස්. අමල්ගෙ Proxy එකක් නැතිවත් මෙයා ඩුබායි ගියා.
    බැදුමිකර Case එකේ අර්ජුන් මහේන්ද්‍රන් බෙිරගන්නත් මෙයා සිංගප්පූරු නොගියොත් පුදුමයි. Innovative Lawyer.

Main News