අමල් පෙරේරා ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරේ.. කටුනායකදී CID භාරයට ගනී..
April 23, 2019 at 6:19 am | lanka C news
ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පස් දෙනෙකු ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කර තිබේ.
ඔවුන් කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
පසුගිය පෙබරවාරි 05 වැනිදා ඩුබායි හි පැවැති සාදයකදී පාතාල නායක මාකඳුරේ මධූෂ් සමග අත්අඩංගුවට ගත් පිරිස අතර මොවුන්ද විය.
එදින අත්අඩංගුවට ගත් 31 දෙනාගෙන් 28 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.
මාකඳුරේ මධූෂ් පිටුවහල් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් මැයි මස 02 දින තීරණය ප්‍රකාශයට පත්කරන බව ඩුබායි අධිකරණය ප්‍රකාශ කරන ලද්දේ ඔහු විසින් ගොනු කරන ලද අභියාචනයක් සලකා බලමිනි.
අන්තිමට සුදු කැස් බෑවා ද ලංකාවට සැපත් විය.
munge yata gahanna gaha pup gemakda kiyala hitenawa bomba praharaya kanjipane imran un isis ekka sanbandada hoyapalla madusaya ehema munge kudu buisness kelawaeccha nisa
ලංකාවේ කුඩු විකුණලා ,අහිංසක කොල්ලන්ව විනාශ කරලා ,අන්තවාදී තම්බින් ට සල්ලි හම්බ කරලා දීල ඒවායින් ම බෝම්බ පාර කනකොට මදුෂටයි ,මේ ගෙරි බල්ලටයි සතුටු ඇති
බය වෙන්න එපා…. දො.ජු.හවුල,හම්බ හවුල ,කොටි හවුල හා කුඩු හවුල ගේමක් දුන්නා…. දැන් කුඩු කේස් ඇදෙන්නෑ….. කෝකේන් ටිකක් ගහගෙන සුදු කැස්බෑවෙක් විකුනන් පාඩුවෙ හිටියැකි….
ko dan udul premarathne……….
මූත් කුඩු මුදලාලි කෙනෙක්??
පෞද්ගලික ධනය වියදම් කරලා අමල් හා නදීමාල් වෙනුවෙන් ඩුබායි ගිය උදුල් ප්‍රේමරත්න. අසරණ බට්ටී විකුණා කෑ ඒ මහතා අද අහසේය ….බට්ටී තවමත් මහ පාරේය……මෙයත් එවැනිය.නදීමාල් හා අමල් විකුණා මධුෂුගේ කුඩු සල්ලි රැක්කේය….
මේ පාපතරයින් නැවත මව් බිමට ගෙන ආවේ ඇයි?