අමල් පෙරේරා ශ්රී ලංකාවට පිටුවහල් කිරීමට නියෝග කෙරේ..
April 19, 2019 at 9:20 am | lanka C news
පසුගිය පෙබරවාරි 05 වෙනිදා ඩුබායි පොලිසිය විසින් මාකදුරේ මධුෂ් සමගින් අත්අඩංගුවට ගන්නා ලද ගායන ශිල්පී අමල් පෙරේරා ශ්රී ලංකාවට පිටුවහල් කරන ලෙස එරට මහජන අභිචෝදකවරුන් නියෝගයක් නිකුත් කර තිබේ.
අමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාබ්දිත වෙන්නප්පිලි මහතා පවසන්නේ එසේ වුවද අමල් පෙරේරා ට මෙරටට පැමිණීමට තවමත් අවස්ථාව ලැබී නැති බවයි.
අවසාන වශයෙන් එය තීන්දු කරන්නේ ඩුබායි බලධාරීන් විසින් බවත් නීතිඥවරයා සඳහන් කරයි.
මේ වන විට ඩුබායි අත්අඩංගුවට ගන්නා ලද 31 දෙනාගෙන් 23 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබේ.
raniya wa lankawen pituwahal karanna berida mangala ya raviya ehema danne nethi hinda ahawwe ayubowan
Danatamath thundenawa ma pituwaal karala iwarai. Airport eke toilet ekata wela hangila innawa. Yanne naane.
Danatamath thundenawa ma pituwahal karala iwarai. Airport eke toilet ekata wela hangila innawa. Yanne naane.
ehenam toilet eka seel kara damanam hodai