අමල් පෙරේරා ලවා ඩුබායි පොලීසිය සිංදු කියවයි..
February 12, 2019 at 12:00 pm | lanka C news
ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන ගායන ශිල්පී අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ලවා එම පොලිස් නිලධාරීන් විසින් පොලිස් ස්ථානය තුලදී ගීත ගායනය කරවා ඇත.
ඔවුන් ශ්‍රී ලංකාවේ ගායන ශිල්පීන් යයි තහවරු කර ගැනීම සදහා මෙසේ ගීත ගායනා කරවා ඇත.
ඔවුන් වෙනුවෙන් නීති උපදෙස් ලබා දීම සදහා ඩුබායි ගොස් සිටින නීතිඥ උදුල් පේ‍්‍රමරත්න මහතා මේ බව සදහන් කලේය.
නදීමාල් පෙරේරාගේ රුධිරයේ මත්ද්‍රව්‍ය අඩංගු නොවූ බව පොලීසිය සදහන් කලේ යයිද පේ‍්‍රමරත්න මහතා පැවසීය.
අමල් එක්කම අනික් අය්යලා ටිකත් සින්දු කියවලා හරි ගොඩ දාල වරෙන් උදුලෝ….
ගායකයෝ සෙට් එකක් කිව්වම දඩුවම් ලිහිල් කරගන්න පුලුවන් මගෙ හිතේ
ජඩ මාද්‍ය විසින් මෙම සිදුවීම සුළු කොට තැකීමට සහ මෙම කුදුකාරන වීරයන් කිරීමට පෙළඹෙමින් සිටි. මක් නිසාදයත් මහින්ද රාජපක්ෂගේ සහචරයි බැවිනි.
Undul is a JVP supporter.
In Sri Lanka, robbery and criminal activities are permitted to be done only by the politicians.
They have a special licence to carry out their robbing of public assets and illegal activities whereas the petty robberies committed by ordinary men are dealt with the maximum punishment.
උදුල්ටත් උද්ගෝශණයක් කරලා පෙන්නන්න කියයිද ?..
ඊළඟට මුන්ව අත්අඩංගුවට ගන්නෙ සවුත්තු විදියට සිංදු කිව්වා කියලා
වැරදි දෙකකට හිරේ දානවා
කුඩු වලට අවුරුදු 3යි
සවුත්තු සිංදුවලට 10යි
දැන් ඉතින් පනික්කියගේ රිලව් වගේ තමයි. කියන කියන දේ කරන්න වෙනවනේ. බඩ පිනුම්,හිටි පිනුම් එහෙමත් ගහන්න වෙයි.