අම්පාරට සංවර්ධනය.. ඇමති විමලවීර ‘කලර් ලයිට්’ විවෘත කරයි..

December 21, 2021 at 5:30 pm | lanka C news
අම්පාරට සංවර්ධනය.. ඇමති විමලවීර ‘කලර් ලයිට්’ විවෘත කරයි..

අම්පාර නගරයට අඩුපාඩුවක්ව පැවති මාර්ග සංඥා පද්ධතියක් ඉදි කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් එය අද දිනයේ විවෘත කිරීමට කටයුතු කර ඇත.

17,306 views

13 Comments to “අම්පාරට සංවර්ධනය.. ඇමති විමලවීර ‘කලර් ලයිට්’ විවෘත කරයි..”

  1. අපේ ගෙදරට එලිය පැත්තෙ තව කක්කුස්සියක් හදාගෙන යනව හදිසියෙ කෙනෙක් ලෙඩ උනොත් අවශ්ය වෙන නිසා, මම මේ කල්පනා කලේ ඒක විවුර්ත කරන්න ආණ්ඩුවේ කොයි ඇමතිටද කතා කරන්නෙ කියල.
    නොදොමකින් මෙහෙමත මූසල කාලකන්නියො ඉන්න රටක්.
    මම ඉන්නෙ ඉතාලියේ, මෙහෙ ගුවන් පාලම් හදල විවුර්ත කරන්නෙත් හදපු ආයතන්යේ නිලධාරින්, ඉන්ජිනේරුවන් විතරයි. මේ වගේ පඩික්කම් කටාලට වැඩිය හොඳ නැද්ද අර මුඩු ඉඩම් අස්වද්දපු කලුතර පැත්තෙ වීර තරුණයා ලවා කැළණි පාලම වගේ ව්යාපෘති විවුර්ත කලානම්. ඔය කලර් ලයිට් එකට නම් ළඟමඇති පොලිසියේ ට්‍රැෆික් o.i.c.හොඳටෝම ඇති.

    • හසිත says:

      අනිවාර්‍යෙන් සහෝ පහුගිය ආන්ඩු කාලෙත් දෙවට පාරක ගස් සුද්ද කරල කොන්ක්‍රීට් ගල් අතිරුවත් ලොකු බෝඩ් දෙකක් පාරෙ කෙර්වල් දෙකේ ගහුවා සිරිසේන,රනිල්,මහමර්ග අමතිය කිරි එල්ල ,,පලාතෙ අමතියා ගෙ පින්තූර ගහලා සමහර ඒ බෝඩ් වලට පාරෙ අඩි 8ක් ගල් අතුරනවට සමාන වියදමක් දමල ඒවියදම පලාතේ අමතියා,මන්ත්‍රියා මාටියා ගහුවා.ඒ වියාපුර්තිය්ට කිව්වෙ රන්මාවත් වෙඩපිලිවෙල කියල තාමත් එවා කොලම්බ නගරයෙත් තිබෙනව

      • ශාන් says:

        ඒක තමා පහුගිය ආණ්ඩුව ගෙදර යැව්වේ.
        අනික හිටං කාරය දැන් ඉන්න මේ ආණ්ඩුවේ.
        උබල හරක් වගේ කඩේ යන්නේ

  2. පොඩි එකා says:

    පුදුමාකාර සංවර්ධනය ක් ඇමත් තුමා ඔබට ජය වේවා. දැං ඉතිං කන්ඩ නැතත් කලර් ලයිට් දිහා කට ඇරං බලා ඉන්ඩ බැරියැ අපට

    • කන බොන එකම තමා says:

      කන්න බොන්න නැතිද ? වැඩ කරලා , හොයාගෙන වවාගෙන කාල බීල රටට බරක් වෙන්නේ නැතිව ඉන්න.
      සිග්නල් එකක් දැමීමෙන් මාර්ග අනතරු අවම කරගැනීමක් කරගන්න පුළුවන්.

      • Janka says:

        කන බොන එක ගෙන ,නොමිලේ දෙන එට අට ගෙන කතා කලොත් නම් ඉතින් යුඑන්පී හෝ සජිත්පිලේ එකෙක් තමයි.අනාදිමත්කාලයක ඉදන් Unpකාරයන්ට කිවෙ බත්ගොට්ටෝ කියලයි කියන්නේ බඩ ගෙන මිස ඉදිරි අනාගතයක් ගෙනහිතන්න unp කාරයන්ට නොහෙකි නිසයි.උන් එච්චරට මෝඩ තකතිරුවො

  3. baමුනා says:

    යකෝ මෙහෙම ගිහින් මුන් ලියුම් කවරයක් විවෘත කිරීමට උත්සව තියයි. අපේ සල්ලි… මුන්ට ජෝගි.

  4. sam says:

    Maara
    සංවර්ධනය……………………..

  5. Susantha Kumara says:

    he he heee.. ane ..ke nan nane

  6. Susantha Kumara says:

    he he heeee.. ane ..ke nan nane

  7. Kandy man says:

    සත පහක වැඩක් නැති බුලත්විටි කාලකන්නියා..

  8. මරතේනිස් අයියා says:

    කොහොමත් ජනතාව ආණ්ඩුවට රතු ලයිට් දාල ඉවරයි ඉතිරි වෙලා තියෙන්නෙ මැතිවරණයක් එන එක විතරයි.එදාට මොන කලර් ලයිට් එක දැම්මත් ජනතාවගේ ගමන ආපසු හරවන්න බැහැ

  9. Kaluthara says:

    Muge pukatath led ekak dala 9v batriyakata connet karala agamatjita wiwurtha karanna kiwwanam hari

Main News