අම්පාරේ මුහුද ගොඩ ගලයි.. සුනාමි යයි ජනතාව භීතියෙන්..
May 20, 2020 at 5:30 pm | lanka C news
ඇතිවී තිබෙන වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හමුවේ ඊයේ දිනයේදී අම්පාර කරේතිවු ප්‍රදේශයේ දී මුහුද මීටර් 100ක පමණ දුරක් ගොඩබිමට ගලා තිබිණි.
මේ හේතුවෙන් එය සුනාමි තත්ත්වයක් දැයි සැක ඇති වීමෙන් ප්‍රදේශවාසීන් බියට පත්වී තිබිණි.
ධීවර ජනතාව තම බෝට්ටු හා ධීවර ආම්පන්න වෙරළේ සිට ගොඩබිමට ගෙන ඒමටද කටයුතු කර තිබේ.
කෙසේ නමුත් කාලගුණ විද්‍යා කාලගුණ අංශ සඳහන් කර ඇත්තේ මෙය සුනාමි තත්ත්වයක් නොවන බවත් ඇති වී තිබෙන කුණාටුව හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බවත් ය.
අම්පාරේ බෞද්ධ උරුමයන් විනාශ කරන හම්බයින්ට ස්වභාව දර්මයෙන් අවවාදයක් ….දැන්වත් සිංහල බෞද්ධ රටේ බෞද්ධ උරුමයන්ට ගරු කරපල්ලා
👍👍
ඔය ලංකාවට කරන විපත් තමයි හම්බයන්ට දෙන්නෙ.
Sunamiyak neweilu kunatu thathwayaklu
It is sea surge with gusty or cyclone winds. They wer no reports of a earthquakes.
I think from the day Gita came to power this country has got so many issues Co I’d 19 now floods and rain including similar to tsunami s,
Who is Gita?
Gita = Gays In To Ass
Lakmal sooms to be having penis envy with some of his gay pals
So, you think “Gita” or whoever you mean is the reason for Covid-19 in the world including China, USA, UK, Italy etc, and the same “Gita” is the reason for the recent cyclone that created this rain and floods also in India and Bangladesh? Do you think this “Gita” is the person in charge of the whole world at the moment?
What a brilliant brain !
ගිය ඡන්දෙදී පොතුවිලට කෝචිචිය දානව කිවිව පකය දැන් කොලඹ නිසා සුනාමි ඵන්නෙ නෑ