අම්පාර පාසල්වලට ඩීවීඩී යන්ත්‍ර..
May 18, 2017 at 2:07 am | lanka C news
අම්පාර දිස්ත්‍රික්කයේ පාසැල්වල සන්නිවේදන අංශ දියුණු කිරීමේ වැඩසටහනෙහි ප්‍රථම අදියර නියෝජ්‍ය ඇමතිනී වෛද්‍ය අනෝමා ගමගේ ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය.
ඒ යටතේ, පදියතලාව, මහඔය, දෙහිඅත්තකණ්ඩිය, සමන්තුරේ සහ අම්පාර අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි පාසැල් 10 ක් සඳහා දයා සරණ සංවර්ධන පදනම අනුග්‍රහයෙන් ඩීවීඩී යන්ත්‍ර බෙදා හැරීම සිදු කෙරිණ.
එම අවස්ථාවට ප්‍රදේශයේ පාසැල් වල තොරතුරු තාක්ෂණ අංශයේ ගුරුවරුන් සහ සිසු සිසුවියන් ද සහභාගී විය
– ජෝර්ජ් පෙරේරා