අම්පාර-මහනුවර ගැටුම් ඇති කලේ ඇමතිලා දෙදෙනෙක්.. ඔවුන් ගිය රජයේත් ඇමතිලා..
March 11, 2018 at 3:29 am | lanka C news
මහනුවර හා අම්පාර ප්රදේශයේ ඇති වූ ගැටුම්වලට සම්බන්ධ වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් දෙදෙනෙකු බවත් ඔවුන් ගිය ආණ්ඩුවේද ඇමතිවරුන් බවත් පාර්ලිමේන්තු මන්ත්රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඔවුන් විසින් තම පැවැත්ම වෙනුවෙන් මෙසේ කලබල ඇති කරන බව සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මන්ත්රීවරයා කියා තිබේ.
පසුගිය රජය සමයේ අලූත්ගම ප්රදේශයේ ඇති වූ ගැටුම්වලටද මොවුන් වගකිව යුතු යයි මන්ත්රිවරයා සදහන් කරයි.
පැනමා චම්පක සහ නැවු රාජිතද?
සේමසින්හ මහත්තයෝ ඔබෙ තේරීම 100 % හරියට හරි. 30 % ඔෆ් 62 ලක්ශයෙ දෙමුහුන් හරක්ද අනුමත කරනවා
these two buggers are keheliya rambukweella and s.b.dissanayaka,both are upcountry buddhists.
Nodanna kama thamai me pennane. keheliya me anduwe amathiyekda bola
Not anyone else but the worst politicians born in the history of Sri Lanka Rajitha Senaratne and Champika Ranawaka
Karunakara Ratat heikara wahaama nisi danduwama dee mahajanayaata helikarnna!
Nam kiyanna ai baya ho bari? Monawatada hanggagena inne? Nikam pacha kelinne nathuwa wadak balagena innawa oyita hondai.
edath adath sarisarana mahashonn awathara…….