අම්පාර වද පෙති සිදුවීමට රාජපක්‍ෂ රජයේ සම්බන්ධයක් හමුවුනා… වහා දඬුවම් දිය යුතුයි..- රාජිත

March 4, 2018 at 11:20 am | lanka C news
අම්පාර වද පෙති සිදුවීමට රාජපක්‍ෂ රජයේ සම්බන්ධයක් හමුවුනා… වහා දඬුවම් දිය යුතුයි..- රාජිත

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසුවේ දෙමළ රූපවාහිනී නාලිකාවක් සමග පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවක දීය.

එම සාකච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

වාර්ගිකත්වය පදනම් කර ගනිමින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූවන් දැනට පවතින අණපනත් වලට අනුව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. වත්මන් රජය ජාතිවාදයට සහ ආගම් වාදයට විරුද්ධයි. රජය ජාතිවාය හා ආගම්වාදය පතුරන අයට විරුද්ධව ක්‍රියාකිරීමට නීති රීති ඉදිරිපත් කළා. එම නීති ක්‍රියාත්මක කළ යුතුයි. ලබාදි ඇති සාමය භුක්තිවිදීමට නොදන්න අයට දඩුවම් ලබා දිය යුතුයි.

අම්පාර නගරයේ සිදු වූ සිද්ධිය සම්බන්ධනේ දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. පොලීසිය මන්දගාමිව කටයුතු කිරිම පිළිබදව ප්‍රශ්න තිබෙනවා. මෙය අමූලික බොරු සිද්ධියක්. වදපෙති කියා ඖෂධයක් ශ්‍රී ලංකාවේ පවතින වෛද්‍ය ක්ෂේත්‍රයේ නැහැ. ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය වැඩි දියුණු වී තිබුන ද මෙවැනි කරුණු පිළිබදව ඇත්තේ මන්ද බුද්ධික බවකි. සුළු සිද්ධියක් මුල්කර ගෙන රටවල් ගිනි තැබීමට හදනවා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මම අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා. අග්‍රාමාත්‍යවරයා මට පොරොන්දු වුනා අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වනවා කියලා.

අම්පාර සිද්ධිය අදිසි හස්තයක් මත ක්‍රියාත්මක වී ඇත් ද පිළිබදව පරීක්ෂණ පවත්වනවා. පසුගිය රජයේ ප්‍රධානියෙකුගේ චෝදනා ලැබූ පුද්ගලයෙකු සිද්ධිය සිදු වූ දින කිහිපය පුරා අම්පාර ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සමග සුහද හමු පැවැත්වීමේ සිද්ධි කිහිපයක තොරතුරු ද වාර්තා වි තිබෙනවා. වද පෙත්ත මුවාවෙන් එම පුද්ගලයා ජාතිවාදය පැතිරවීමේ උත්සාහයක් ක්‍රියාත්මක කර ඇත්දැයි පරීක්ෂණ පවත්වනවා.

කෙසේ වෙතත් ලබා දී ඇති නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීමට ඇතැම් අය පෙළඹී සිටිනවා. බණ්ඩාරනායක මහතා ද නිදහස ලබාදුන් පසු ඇතැම් අය කථානායක පුටුවෙත් වාඩිවෙන්න උත්සාහ කළා. ලැබූ නිදහසින් බණ්ඩාරනායක මහතා ද ඝාතනය කෙරුනා.

– ප‍්‍රසන්න අධිකාරී

85 views

10 Comments to “අම්පාර වද පෙති සිදුවීමට රාජපක්‍ෂ රජයේ සම්බන්ධයක් හමුවුනා… වහා දඬුවම් දිය යුතුයි..- රාජිත”

  1. Amda says:

    දතා පිටපතේ විදියටම රඟපානවා…… අපි දැනගත්තා ඕක.

    ජනවාරි 8ට කලින් බේරුවල සිද්ධිය වගේ, පෙබරවාරි 10 පොහොට්ටු ජයග්‍රහනයෙන් කුපිතවූ ජහපාලනය මහින්දගෙ මුස්ලිම් චන්ද කඩන්න ගහපු මාස්ටර් ප්ලෑන් එකක් බව.

    මේ වෙලාවෙ සිංහල මුස්ලිම් හැමෝම බුද්ධියෙන් වැඩ කලේ නැත්නම් මුන් ආයිමත් ජාතිවාදී ගැටුම් නිර්මාණය කරනව.

  2. mel says:

    දොස්තර උඹේ හස්තය ඇති මුළු රටම විනාස වෙන්න . උඹ ඒක බාගෙට කරලා ඉවරයි

  3. Engeh, palaboko, thota e sammandawa lebuna balubettak haa samaana vuu thorathura vahaama elidarawu karapiya.

  4. සිංහල බන්ඩා says:

    ප්‍රචන්ඩත්වය ගැන කතා කරන්න ‘නීතිය සහ සාමය’ අැමති ඉන්නවා.
    පොදු හෝටල් වල විශේෂයෙන්ම මුස්ලිම් හෝටල් වල තියන පිසූ කෑම වල පෙති තිබුනද යන්න ‘නීතිය සහ සාමය’ අැමති සහ පොලීසිය විසින් සොයා බැලිය යුතුය්. සවුක්‍ය අැමති රාජිත (මොහම්මඩ්) කතා කල යුත්තෙ අර පෙති මුස්ලිම් කෑම වල තිබුනද නැද්ද යන්න ගැනය්. මුස්ලිම් කඩේ කෑම වල පෙති තිබුන නම් මොනවද එ්ව කියල සවුක්‍ය අැමති පැහැදිලි කල යුතුය්.

  5. Mahesh says:

    Wada pethi kiya deyak nethnam, Oya hamba wechchi pethi ahurak ara Chathura wachalayatai uge genitai kawapanko balanna

  6. FREE says:

    දත් දොස්තරය වඳ වෙලා ගොඩක් කල්,බලන්නකො චතුරය දිහා ඌත් කියන්නෙ ඒකමනෙ.

    • ගන්ජ බන්ඩි says:

      අම්මපා චතුරයය් ගෑනිය් වඳ වෙලා තියෙන්නෙ මුස්ලිම් පෙති ගිලලද

  7. sinha le says:

    බත කා ඉවරයි බලම්න් උන්නොත් ටික කලකින් සිංහල හාලේ.

    බත කා ඉවරයි බලම්න් උන්නොත් ටික කලකින් සිංහල හාලේ. මුස්ලිම් හරකා සිංහල දේශෙන් පන්නන්නට සැරසෙව් රාලේ. ගමේ ගෙදරකට නගුට පපා සිටි ඌරු හම්බයට මොන හලාල් ද අනේ. තනේ තිබෙන කිරි ටිකටත් හලාල් කරන්න වේවිද නුදුරු දිනේ. සිංහල දරුවන් හලාල් කරලා බෝ කරවයි පරපුර උන්ගේ. දෙදහස් වසරක උරුමය ඉවරයි දීඝවාපිය නැගෙනහිරේ දලදා මාලිගේ වටකර තම්බි පල්ලි අටවා තිබුනා බල බල ඉන්නට කල්නැත නුවරින් පන්නමු “අල්ලා” සප්පායම් වී ජාතික ආලෙන් කොස් කොටනා කඩු මුව තියලා. හප්පනේ කවදද පර තම්බින් සිංහල පොලවේ කැති ගහලා. රට වට සීහල නෑදෑයින් පෙරමුනකට රැස්වෙන සද්දේ. කකුලු ලෙසට තම්බින් කෙලියාවේ ටිකකට උතුරනු තුරු හොද්ද…

  8. Rupa says:

    මේ බොරුකාර මිනිහයි එයාගෙ අමන පුතයි දෙන්නම සියල්ල “දත්” දොස්තර වරු.

  9. බන්ඩා says:

    මෙතන ප්‍රශ්ණය ගැහැනු සහ පිරිමි වඳ කරන පෙති තියවද නැද්ද කියන ඒක නෙවෙය්. මෙතෙන ප්‍රශ්ණය විය යුත්තේ තම්බිගෙ හොද්දෙ පෙති තිබුනද නැද්ද යන්න පමණය්. තම්බිගෙ හොද්දෙ පෙති තිබුන නම් පෙති තම්බි හොද්දෙ කොටසක් ද යන්න රාජිත මොහම්මඩ්ට පැහැදිලි කල හැකිය්. පෙති වලින් වඳ වෙන්නෙ නැහැ කියන්නෙ තම්බි ගහලයා ගලවන්නය්. එ්වා වානා. පොලීසිය තම්බි ගෙ හොද්දට පෙති අාව විදිහ හොයාල කුමන්ත්‍රණයට හවුල් ඔක්කොම ගස් යැවිය යුතුය්.

Main News