කල්මුණේහිදී හමුදාවට පොලීසියට වෙඩි තබති.. වෙඩි හුවමාරුවක්..

April 26, 2019 at 8:11 pm | lanka C news
කල්මුණේහිදී හමුදාවට පොලීසියට වෙඩි තබති.. වෙඩි හුවමාරුවක්..

ආරක්‍ෂක අංශ හා කිසියම් පිරිසක් අතර කල්මුණේ සායින්දමර්දූ ප්‍රදේශයේදී වෙඩි හුවමාරුවත් සිදුව තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කරන්නේ යුද හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කරන ලද මෙහෙයුමක් අතරතුරදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති බවයි.

මෙම ගැටුම සිදුව ඇත්තේ බෝම්බ ඇතැයි සැක පිට ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී යයිද පොලීසිය කියයි.

180 views

8 Comments to “කල්මුණේහිදී හමුදාවට පොලීසියට වෙඩි තබති.. වෙඩි හුවමාරුවක්..”

  1. බේගල් රාජිත says:

    බොරු ප්‍රවෘත්ති…..දූපත් මානසිකත්වය…..ගෝත්‍රික අදහස් එහෙම වෙන්නෙ නෑ………

    • රතු වහු පැටව් says:

      ඔව් ඔව් ඔය ගෝටා බලයට එන්න කරන බලු වැඩ. අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ප්‍රජාත්‍රන්තවාදය රැකගන්න අප්‍රේල් 29 ලිප්ටන් වටරවුමට එක් රැස් වෙන්න කියලා.

    • saman says:

      me rate yali kawadawath le wegireemak wenne ne. ape rajaya ehema wenna denne ne. le suwanda ona mahindata

    • කෝනාර says:

      මේ මජර ආණ්ඩුව ට ඉල්ලා අස්වෙන්න කියන්න එකෙක් නැත. මේ වෙලාවේ unp එක විපක්ෂයේ හිටියානම් බලාගන්න තිබ්බ…කොළඹ වටලා උද්ඝෝෂණය කරල….
      පොහොට්ටුව මැතිවරණයක් නොඉල්ලන්නේ ඇයි?

    • විස්කි මැඩම් says:

      අට පාස් ආමිකාරයන්ට ගෙවල් ඇතුලට වෙලා ඉන්න කියලා උගත් බුද්ධිමත් අලුත් පරපුර ත්‍රස්තවාදීන් හොයන යවමු.

    • Sun says:

      He knows only about dental but nothing else.

  2. චතුර කක්කුස්සි රත්න says:

    great dad …

  3. Nim says:

    MAGEE SRI LANKA WASEE
    AHINSAKA JANATHAWA TA
    THERUWAN SARANI
    DEVI PIHITI
    API MONAWA KARANNADA DEWIYANEE.

Main News