අම්බලන්ගොඩ පුද්ගලික රෝහලක් වසා දමයි..

October 15, 2020 at 10:40 am | lanka C news
අම්බලන්ගොඩ පුද්ගලික රෝහලක් වසා දමයි..

අම්බලන්ගොඩ නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දැමීමට එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද පෙරවරුවේ කටයුතු කර තිබේ.

මෙම රෝහලෙන් කොරෝනා යැයි සැක සහිත රෝගියෙකු ප්‍රතිකාර ගත්තේ යැයි ලද තොරතුරක් මත මෙම පියවර ගෙන ඇත.

මේ වන විට අදාළ රෝගියා කොරෝනා පරික්ෂා සඳහා රෝහල් ගත කර ඇත ඉන් ලැබෙන ප්‍රතිඵල මත ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතව තිබේ.

29,157 views

2 Comments to “අම්බලන්ගොඩ පුද්ගලික රෝහලක් වසා දමයි..”

  1. උඩවත්ත- ලන්ඩන් says:

    If they close hospitals like this in England, There will be no hospital operating by now. Sri Lankans are taking this too serious.

  2. ක්‍රිමිනල් says:

    කිසි අවුලක් නෑ ,තාම සමාජයේ පැතිරීමක් නෑ..

Main News