අම්බල්න්තොට විරෝධතා.. පාරේ ගිනි ජාලා.. පොලීසියෙන් ප‍්‍රහාර…

January 7, 2017 at 3:00 pm | lanka C news
අම්බල්න්තොට විරෝධතා.. පාරේ ගිනි ජාලා.. පොලීසියෙන් ප‍්‍රහාර…

අක්කර 15000ක් චීනයට දීමට එරෙහිව අම්බලන්තොට නගරයේදී ටයර් පුළුස්සමින් ජනතාව විරෝධතාවයේ යෙදී තිබේ.

නගරය පුරා ගිනි ඇවිලී තිබූ අතර පොලිසිය විසින් කදුළු ගෑස්, ජල හා බැටන් ප‍්‍රහාර එල්ල කල බව විරෝධතාකරුවෝ කියති.

20 views

5 Comments to “අම්බල්න්තොට විරෝධතා.. පාරේ ගිනි ජාලා.. පොලීසියෙන් ප‍්‍රහාර…”

  1. dingiri menika says:

    me pilissena ewa dakkama 88…89 ranillaga kaale mathak wenawa.

  2. SUPER JOB SINHALA JANATHAWA WELL DONE………

  3. Champa says:

    එල එල. ලංකාවේම කරන්න වෙයි. ඒ මොකොද කිව්වා නම් පිම්පියන්ගේ ආණ්ඩුව මුළු රටේම සම්පත් මංකොල්ල කන්න යන්නේ. මහා භාරකාර මණ්ඩලයට අයත් ඉතා වටිනා ඉඩමක් දැනටම දෙමලෙකුට දීලා. අනිත් සම්පත් වලටත් අත තියයි.

    ව්‍යවස්ථාවෙන් උතුරු නැගෙනහිරත් උන්ටම දීලා, අනිත් පළාත් වල තියෙන වටිනා ඉඩම් ටිකත් දෙමළුන්ට දෙන්න යන්නේ.

    මේක මාගම්පුර වරාය ගැන විතරක්, හම්බන්තොට ඉඩම් ගැන විතරක් ප්‍රශ්ණයක් නෙමෙයි. පිම්පියෝ මුළු රටේම සම්පත් ගිල ගන්න හදන්නේ. ඒ නිසා මුළු රටේම ජනතාව අවදියෙන් ඉන්න ඕනේ.

  4. OLU says:

    හම්බන්තොට වරාය ගිවිසුමට අපේ සම්පුර්ණ විරුද් ධතාවය පළකරමු
    සිංහලයෙනි මුළු රටම පාරට බැහැපල්ලා ….යහපාලනය අපේ රටයි විකුණාගන්න හදන්නේ ..රනිල් -සිරිසේන රට කනවා ‘
    යහපාලනය ඉවත් කිරීමට දැන් කාලයයි ..හම්බන්තොට විරුද්ධතාවයේ යේදී සිටින අපේ දේශහිතෙෂි දේශපාලකයින්ට ..ගෞරවනීය සංඝයාවහන්සේලාට සිංහලය ජනතාවට ජාතියේ ප්‍රණාමය! ජය වේවා
    පෙර කරුමයේ හැටියට ඔහේ හිටපල්ලා”
    යන දරුමයේ සැබවක් නැත දැන ගල්ලා
    ලොව උරමය පටත් හිමි දැය ඉල්ලා
    බැරි කරුමයේ කිම? සටනට සැරසෙල්ලා

  5. anjanam devi says:

    Nadu kaarayaath epaa kiyaadi pelapali giyaa nam polisoyen gahapalla kiyalaa kiyala anumathiya diilaa thibune…danne nathida…epa kiwwa neda pelapali yanna dakune. plisoya hari neda pujitha. habyi uthure di natta puke gaha gannawaa. apatayi me okkoma nith.thawa irakayak hadana eka simpal nadu karayayi badu karayayi ekathu unama.

Main News