‘අම්මගේ සොහොන රකින්න බැරි සේනාධිනායක’ විඩියෝව තර්ජන මැද ගලවයි.. උදයංගගෙන් යලි වීඩියෝව..

May 17, 2022 at 9:20 am | lanka C news
‘අම්මගේ සොහොන රකින්න බැරි සේනාධිනායක’ විඩියෝව තර්ජන මැද ගලවයි.. උදයංගගෙන් යලි වීඩියෝව..

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සමග අන්තර්ජාල නාලිකාවක් සිදුකරන ලද සාකච්ඡාව ඉවත් කර තිබේ.

වීරතුංග මහතා සඳහන් කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එම වීඩියෝව ඉවත් කරන්නැයි බලපෑම් එල්ල වී ඇති බව තමන්ට දැන්වූ බවයි.

ඒ සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුමේ පල කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මා හදිසි අනතුරකට ලක් වූ හොත්, මගේ නිවස ගිනි ගත්තොත්, හදිස්සියේ අත්අඩංගුවට ගත්තොත් හෝ වෙනත් ගුප්ත සිදුවීමක් අතර සුදු වෑන් එකක් මා සොයා පැමිණී යොත් මා තේරුම් ගන්නේ, ලොක්කා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෙන්චයියන්ට අවශ්ය උපදෙස් ලබා දී ඇති බවයි. එබැවින් මෙම මාධ්ය නිවේදනය, මගේ ජීවිත ආරක්ෂාවට එක් පියවරක් ලෙස මෙසේ නිකුත් කරමි. තවද එම වැඩසටහන මගේ මුහුණු පොත හරහා සහ පහත සදහන් යූ ටියුබ් නාලිකාව හරහා ඔබට නරඹන්න පුළුවන් බව ද දන්වා සිටිමි.

122,981 views

12 Comments to “‘අම්මගේ සොහොන රකින්න බැරි සේනාධිනායක’ විඩියෝව තර්ජන මැද ගලවයි.. උදයංගගෙන් යලි වීඩියෝව..”

  1. Lalla says:

    මෙයා මේ පෙන්වන්න හදන්නේ එයා රාජපක්ෂ පවුලට අයිති නෑ මම අහිංසක හොරෙක් කියල වගේ…
    පවුල් ගහේ අත්තක්..

    • 3% රතු වහලා says:

      රාජපක්සලාටත් හොඳ පාඩම් මේ වගේ එවුන් ලන් කරගන්නවට. මේකා වගේ එවුන් කූඩැල්ලො වගේ වහල ප්‍රයෝජන අරගෙන දැන් එනවා සුදනා වෙන්න..මූ තමයි කම්බ හොරා

  2. Boga says:

    මුව වීරයෙක් කරන්න එපා. එකම කදවුරේ අය .

  3. නන්දසේන says:

    වෑල්ඩිං බට නන්දේ කියන්නෙ ඉතිං අමු ගවයා තමයි කරොත් ආයෙ හත්පොලේ ගාගෙන ම තමා නවත්තන්නෙ.

    ගොට්ටා ගොබ්බයා
    ගොට්ටගෙ අයියා ගොබ්බයා….

  4. ranga says:

    This is a drama in media. He is well culprit thief in Rajapksha regime. This is a Joke and he is trying to focusing to another topic to avoid real problem. .

  5. අවලස්සන කවුද? says:

    රනිල් වික්‍රමසිංහ යනු බණ්ඩාරනායක සහ ඩී.ඒ. රාජපක්ෂ 1951 එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීම නිවැරදි කළ දක්ෂ දේශපාලකයෙකි…!
    එදා අනුර බණ්ඩාරනායකඑක්සත් ජාතික පක්ෂයට ගත් ඔහු අද රාජපක්ෂ දරුවන්ට එක්සත් ජාතික පක්ෂයේ දොර විවෘත කරමින් සිටී….

  6. Patriot says:

    He is just following MR orders he doesn’t need to get upset what he is doing is trying put blame to Gota. ItAs usual MR, Basil plus Namal are really good thugs they thought they do anything get away they didn’t care about people either. When come to their clan they act just like that . Finally everything we wrong they point finger at Gota. He is not a politician I am not saying he has his faults too. rWhen they were in power in 2014 they did exactly that what about then ? It’s high time all the MRNamal Basil plus Chamal please stay away from Gota he has better chance of ruling this country without these greedy pathetic family members.

  7. Covid18+ says:

    ගොටා යකෙක් කියලා පෙන්නන්න ජනාධිපතිවරණෙට කලිනුත් ට්‍රයි කළා. ගෝටා තර්ජනය කළා කියලා ඔය වීඩි‍යෝ එක අයින් කරන්න චමුදිතට කීයක් දෙන්න ඇතිද? චමුදිතලා අද ඊයේ වීරයෝ වුණාට මුන් කොච්චර නින්දිත මිනිස්සුද කියලා අපි එදා ඉඳලම දන්නවා.

  8. Baba says:

    මෙයා හෙට අනිද්දා දේශපාලන රැකවරණය පතා පිටරටකට පනියි, ඒ කට ගහපූ ගේමක් මේක.

  9. රොනි says:

    මේ යකා හරි පිස්සෙක් මේ තරම් රටෙම ප්‍රස්න තිබෙනවා මුගෙ කාතාව, මු මරබයෙ ඉන්නෙ

  10. Herath says:

    උදයංග වීරතුංග යනු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම බොරු කාරයෙකි.මේ හාල් කැබලි වීරයින් කර සමාජ ගත කරන්නේ එවැනිම හාල් කැබලි වූ මාධ්‍යකරුවන් යැයි කියා ගන්නා අය විසිනි.මේ එවන් හාල් කැබලිවල හිස් අදහස් ශ්‍රවණය කරමින් කල් ගත කරනා කාලයක් නොවේ.උපන් රටට පය ගසන්නට නොහැකිව සිටි උදයංග නැවත පැමිණියේ ගෝටාගමනයෙන් පසුව බව මෑත අතීතය මතක ඇත්තන් දන්නවා ඇත​.උදයංගට ඇත්තේ යුක්‍රේන් සංචාරක ගැටළුවකි.මෙවන් හාල් කැබලි පොරවල් නොකර හැකි නම් තරුණ උද්ඝෝෂණයක් අසලින් ඔහුට ගමන් කර වීරත්වය ඔප්පු කර පෙන්වන ලෙස පවසන්නැයි අපි චමුදිතගෙන් ඉල්ලා සිටිමු.මේ අපේ විවෘත අභියෝගයයි.

Main News