‘අම්මට ගැහුවොත් මං ගහනව.. ඒක තමයි විදිහ..’ – චිලී තව දෙපාරක් හිරේ යන කතාවක් බන්ධනාගාර බසයේ සිට කියයි.. [Video]

October 12, 2016 at 12:01 am | lanka C news
‘අම්මට ගැහුවොත් මං ගහනව.. ඒක තමයි විදිහ..’ – චිලී තව දෙපාරක් හිරේ යන කතාවක් බන්ධනාගාර බසයේ සිට කියයි.. [Video]

පුද්ගලයෙකුට පහර දීමේ චෝදනාව මත ඊයේ දිනයේ දෙසතියක කාලයක් සදහා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලද ‘චිලී’ බන්ධනාගාර බස් රියේ යද්දී කියා සිටියේ අපූරු කතාවකි.

‘මිනියක් මරල නෑ. කාටවත් වරදක් කරල නෑ. අම්මට අත උස්සන්න ආවොත් ගහනව. ඒක තමයි විදිහ’ යයි ඔහු බන්ධනාගාර රියේ සිට මාධ්‍ය දෙස බලා කීවේය.

147 views