‘අම්මට ඩිජිටල්’ කියා මාධ්‍ය මරන්න පැන්න ඇමති ජොන් ඒ ගැන කණගාටුයි කියයි..

June 16, 2017 at 3:00 pm | lanka C news
‘අම්මට ඩිජිටල්’ කියා මාධ්‍ය මරන්න පැන්න ඇමති ජොන් ඒ ගැන කණගාටුයි කියයි..

ගිය 08 වැනි දින කදානේ එජාප කාර්යාලයේදී මාද්‍යවේදීන්ට කුණුහරුපයෙන් බැණ මරණ තර්ජනය කිරීම ගැන ඇමති ජෝන් අමරතුංග මහතා කණගාටුව පල කරයි.

සිරිකොත එජාප මූලස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා කියා සිටියේ සිදුවීම ගැන ගමන් කණගාටුව පල කරන බවයි.

65 views

4 Comments to “‘අම්මට ඩිජිටල්’ කියා මාධ්‍ය මරන්න පැන්න ඇමති ජොන් ඒ ගැන කණගාටුයි කියයි..”

  1. Jonaa'S Brother says:

    උඹ අයියා වුනාට පාහරයෙක් බන්, ඇමතිකම බල්ලෙකුට දිපන්, අස්වෙලා ගෙදර පල ,තව පෙත්තක් අරන් නිදියගනින් බන්

  2. "සාධාරණ සෝභිත​" says:

    පෙත්ත ගන්න අමතක වෙච්ච වෙලාවට මූ බෝ පැලයක් වගෙයි.පෙත්ත ගත්ත ගමන් ව්‍යාඝ්‍රයා කෙලින් වෙනව​.
    ජෝන් ජෝන් පිටි කොටපන්,
    අම්මට ඩිජිටල් කියපං???????

  3. Saradiel says:

    මුන් තමා අනගාරික තුමා කියාපු කලු සුද්දෝ

  4. රාහුල කොලුවා says:

    සාමාන්‍ය කෙනෙක් මාධ්‍යෙව්දියෙකුට තර්ඡනය කලොත් ඌ රිමාන්ඩ්.. ඇමැතියෙක් ඒක කලොත්… මට කණගාටුයි….. හැබැයි නීතිය කාටත් එකලු…

Main News