‘අම්මට හුඩු මූ තාම ඉන්නවනේ’ පොලිස්පති ජනාධිපති දෙස බලා කියාවි..[Video]

September 19, 2018 at 3:28 am | lanka C news
‘අම්මට හුඩු මූ තාම ඉන්නවනේ’ පොලිස්පති ජනාධිපති දෙස බලා කියාවි..[Video]

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවට සිදුකර ඇති හෙළිදරව්ව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ දිනයේ විවාදාත්මක තත්වයක් ඇති විය.

එහිදී ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් කරන ලද ප්‍රකාශයක් නිසා සභාවම සිනාසෙනු පෙනින.

‘ජනාධිපතිවරයා මේක දිහා උපේක්ෂාවෙන් බලාගෙන හිටියොත් අර කොටපොල දි කුවාව වගේ පොලිස්පතිතුමා ඇවිල්ලා ජනාධිපතිතුමා දිහා බලලා කියාවි ‘අම්මට හුඩු මූ තාම ඉන්නවනේ’ කියලා. එතකන් ද මේ බලන් ඉන්නේ’ යයි මන්ත‍්‍රීවරයා කීවේය.

135 views

6 Comments to “‘අම්මට හුඩු මූ තාම ඉන්නවනේ’ පොලිස්පති ජනාධිපති දෙස බලා කියාවි..[Video]”

  1. මෙයාලගේ කටයි, මාධ්‍ය සන්දර්ශනයි, විතරයි මෙයාල කරන වෙන වැඩක් නැ… මහින්ද ජනාධිපති තුමා නැතිකරේ මෙයාල ..

    • ALAPALU RANAWAKA says:

      MATARA PODIMALLI OR SIRIKOTHA SLAVE?

      • Dushantha says:

        ඌට සිරිකොතෙන් ගෙවද්දි මොනවහරි එකක් ලියන්ඩත් එපෑ බං

        • Asaranaya says:

          අම්මට හුඩු! පඹයා ඉන්නව නේන්නම් බොලව්
          වැඩේ කුලප්පුකර රටේ පොරශ්න වෙන අතකට පෙරලන්න කළ උප්පරවැට්ටියක්

  2. සීගිරි says:

    මේ යටත් විජිත රාජ්‍යයේ කඩා වැටීම චමත්කාරජනකයි !!!!!!
    යටත් විජිතයේ මහජන නියෝජිතයන් යයි කියා ගන්නා උදවියද,එහි පොලිස් ලොක්කන්ද,හමුදා ලොක්කන්ද ,උසස් නිළධාරින්ද ලෝකය ඉදිරියේ විහිලුවක් බවට පත් වෙමින් තිබේ.
    ජනතාව එක් වී මේ කෝලං කාරයන්ව ගුටි දී පන්නා දමා ජනජීවිතයට අදාල කටයුතු තම අතට ගත යුතුයි !!!!
    එක එක පාට තවරාගෙන පක්ෂ හදාගෙන කලබල කරන මේ කෝලං කාරයින්ට “හෝලි ක්‍රීඩාවේ” යෙදෙන්න ඈතකට පන්නා දැමිය යුතුය.

  3. Sakalabujan says:

    “හෝලි ක්‍රීඩාව” කියන්නේ නිදන කාමරවල රාත්‍රී යාමයේ කරන ක්‍රීඩාවටද?

Main News