‘අම්මණ්ඩියෙක් රට වනසන්න සැරසෙනවා.. රට බේරාගන්න ඉදිරියට එන්න..’- ඇල්ලෙ ගුණවංස හිමිගේ විරෝදාර ජාතික හඩ අවදිවේ..
July 10, 2017 at 3:27 am | lanka C news
‘නොයෙකුත් පාර්ශවයන් විසින් ගෙනෙන අලුත් ව්‍යවස්ථාවට විරුද්ධව මා නාහිමිපාණන් ඒකමතිකව පෙරමුණ ගත්තා මේක ඉතා හොද ප්රවනතාවයක්. මේ රට බේරාගන්න මා නා හිමියන් ඉදිරියට පැමිණිය යුතුය. මම ඉදිරියේදී දේශපාලන වේදිකාවට එනවා. අපි මේ පාලනය වෙනස් කරන්න ඕන. NGO නඩ වගේම එක්තරා අම්මන්ඩි කෙනෙක් මේ රට විනාශ කරන්න ලැහැස්ති වෙනවා’ යයි පූජ්‍ය ඇල්ලෙ ගුණවංශ හිමියන් “වෙනස සැපද” යන මාතෘකාවක් ඔස්සේ පැවති රැස්වීමකදි රැස්ව සිටි පිරිස අමතමින් පැවසී ය.