‘අම්මා, පුංචිඅම්මා, සිකුරුටි හා ප්‍රන්සිපල්’ ගොඩහේවා ගුවන් තොටේදී ජිනීවා ප්රශ්නය සුද්ද සිංහල කතාවකින් කියයි..
October 2, 2017 at 10:40 am | lanka C news
ජීනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ගිය ගෝලීය ශ්‍රී ලංකික සංසදයේ කණ්ඩායම පිලිගැනීම සදහා ගුවන් තොටුපළට පැමිණි පිරිස අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා ජිනීවා ප්රශ්නය සරල උදාහරණයකින් පැහැදිලි කලේ මෙසේය.
අපි හිතමු ලමයෙක් දග කරා කියලා ඉස්කෝලේ සිකුරිටි ගාඩ් චෝදනාවත් කලා කියල .සිකුරිටි ගාඩ් කියනවා වරද බරපතලයි ලමයව අස්කරගන්න ඉස්කෝලෙන් කියල.ලමය කියනව සිකුරිටි ගාඩ් කියන්නෙ බොරු එයා වරදක් කලේ නැහැ කියල.
දැන් මේකේ ඇත්ත නැත්ත හොයල තීරණයක් ගන්න බලය තිබෙන්නේ ඉස්කෝලේ ප්‍රින්සිපල්ට විතරයි. නමුත් ලමයගේ අවාසනාවට එයාගෙ තාත්ත අම්මව දික්කසාද කරල දැන් ඉන්නෙ කුඩම්ම කෙනෙක්. මේ කුඩම්ම සිකුරිටි ගාඩ්ගේ චෝදනාව කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව පිලිඇරගෙන ලමයව ඉස්කොලෙන් අස් කරගන්න ලෑස්ති වෙනව.
දැන් මේක සමාන කරන්න අපේ රටට වෙලා තියන දේට. ලමය තමයි රණ විරුවො. සිකුරිටි ගාඩ් තමයි මානව හිමිකම් කවුන්සලය . ප්‍රින්සිපල් තමයි එක්සත් ජාතීන්ගෙ ආරක්ෂක මන්ඩලය. සිකුරිටි ගාඩ් හෙවත් මානව හිමිකම් කවුන්සලයේ අසාධාරණ චෝදනා ප්‍රතික්ෂේප කරන්නෙ නැතිව කුඩම්ම හෙවත් වර්ථමාන රජය අර ලමයට දඩුවම් කරන්න එකග වෙනව. ප්‍රින්සිපල් දන්නෙවත් නැහැ මෙහෙම සිද්ධියක්.කුඩම්ම සිකුරිට් ගාඩ්ගේ කීම අහල ලමයව ඉස්කෝලෙන් අස්කරගත්තොත් ඒක ලොකු අසාදාරනයක්.
ඉතින් මේකට මට නම් පෙනෙන්නෙ එකම උත්තරයයි. තාත්ත හෙවත් ජනතාව ලමය වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. ඔක්කොටම ඉස්සෙල්ල ලමයට ආදරය නොකරන මේ කුඩම්මව එලවල ඉන්න ඕනෙ. ආපහු ලමයට ආදරෙ අම්මව ගෙදරට ගේන්න ඕනේ. එතකොට තමයි ප්‍රින්සිපල්ට කතාකරල ලමයට සාධාරණයක් කරන්න පුලුවන් වෙන්නෙ.
– චමින්ද කරැනාරත්න
ඇයි ලමයා ඉස්කෝලේ අරන් එන බස් ‘කොන්දොස්තරයා’ ගැන යමක් කියන්න බැරිද මහත්තයෝ
අපට පෙනෙන විදිහටනම් පුංචි අම්මා සහ බස්කොන්දොස්තර අතර අසබ්භිය සහ අනාචාර සම්බන්ධයක් තිබෙන බව නම් පෙනවා
කොන්දොස්තරයගෙ ගෑනිව සිකිරිටි කාරයට දීල වෙන ගෑනියෙක්ව ගත්ත ලඟදි
බසයේ අහෝ! අමතක නැහැ ඒ පොල්ල,
කවුරුත් පාහේ අතගාමින් සැලකිල්ල,
චූන් එකක් දෙයි අමරෙට කැරකිල්ල,
මතකය අලුත් වී අමරෙගේ කොට පොල්ල.
අජිත් හරියටම හරි බස්කොන්දස්තරයා සහා කුඩම්මා අතර අනිවාර්යෙන්ම සම්බන්ධයක් තිබෙනවා.ඒකනිසා තමයි මේ කුඩම්මාගේ සැලකිළි
කොන්දොස්තර කිව්වේ කාටද?
(නොදන්න අය වෙනුවෙන් දන්න අය කියන්න. – හැමොම හැමදේම දන්නේ නෑ නෙ.)
අමරෙ අයියාට!
ළමයා ගිනස් වාර්තාවේ කොහෙවත් යන බැල්ලියෙක්ගේ රෙද්ද උස්සගෙන ඉන්න ගිහිල්ලානම් මොකද වෙන්නේ ?
ඔය අපහාස කරන්නෙ ඇනිබල් අක්කට එහෙම නොවේ නේද?
These corrupt guys are trying to come to the limelight by stating that they are the Saviours of our Forces.
Where was he when Sarath Fonseka was harassed and put into Prison.
Your days are numbered be ready
Who cares about a traitor
Lankaaweda inne?
Surely you know whose day are numbered don’t you?
Even the UNP blow horn e-news says he will be dog mark in four months!!!!
Desmond your days are numbered
Still you people trying to white wash the culprit who betrayed his own country. Disgrace
ඒකත් කිවුවේ එහෙනම් ලංකාවටම ඇවිත් සිංහලෙන් .. පට්ට උදාහරනේ දුන්නේ අපේ ලංකාවේ ඉන්න ඉස්කෝලේ ළමයින්ට .. ඕක අඩු තරමේ මොකක්ද කරපු දඟ වැඩේ කියල පැහැදිලිව කියල දුන්නනම් තමයි හොඳ මෙයා ..දඟ වැඩ කියපුවම එක එක ඒවා තියෙනවනේ . හරි අපි මෙහෙම තව ටිකක් සාදාරණව උදාහරණෙට මුල පුරමුකෝ … ළමය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් .. කරපු දඟ වැඩේ තමයි විශ්වවිද්‍යාල භූමියේදී ළමය එක්ක ගහගත්තා ශිෂ්යකෙක්ව මරල තව එහාපත්තට වෙන්න හිටපු අහිංසක ශිෂ්‍යයෙක්වත් මරනවා .. ඒක තමයි සෙකුරිටි කොම්ප්ලේන් කරන්නේ …දැන් මොකද කියන්නේ ගොඩහේවා මහත්තය අපේ ලංකාවේ ඉන්න මොන්ටිසුරි ළමයින්ට ..????
ගොඩහේවා මහත්තය කියපු දේ තේරුම් ගන්න බැරුව මෝඩ තර්ක දාන්න එපා මහත්තයෝ. එතුමගෙ උදාහරණය අනුව සිකුරිටි ප්‍රින්සිපල්ටවත් කියල නැහැ . නමුත් කුඩම්ම සිකුරිටි එක්ක එකතුවෙලා ලමයව අස්කරන්නහදනව කියල. ….අනික ලමයපැහැදිලිවම කියනව මේක බොරු චොදනාවක් කියල. එතකොට දෙපැත්තේ කතා අහන්න ඕනෙ නේද තීරණයක් ගන්න පෙර. අනේ අනේ ඔහෙගෙ මොලේ තමයි මොලේ …
ළමයෝ මම පැහැදිලිවම මේකේ කියල තියෙන්නේ උදාහරණෙට මුලපුරමු කියලයි ..අනික තමයි මගේ මොලේ ගැන කියන්න ඉස්සෙල්ල ඔබතුමාගේ එක ගැන ටිකක් කල්පනා කලොත් හොඳයි කියලයි මට හිතෙන්නේ . මොකද ඔබ තුමා පැහැදිලිවම ළමයාගේ තාත්තගේ යාලුවෙක් බව මට පැහැදිලියි .. මම ඉන්නේ ඔයා කාගේවත් පැත්තේ නෙමෙයි මම ඉන්නේ ඒ ගෙදර . ප්‍රශ්නේ තියෙන්නේ දෙපැත්තේම කතා අහන්න ඕන කියන ඔබගේ පැත්තේ කට්ටිය තමයි අකමැති තමන්ගේ පැත්තෙන් කතාව කියන්න .. එකට අධිකරණයට යන්න බය ඇයි?
These perverts are too confused to understand Dr Godahewa’s simple metaphor. Sarath Fonseka and the bunch of perverts go to hell!
You’re absolutely correct! Those idiots are the ones who voted to bring this Jadapalanaya into power.
ශ්‍රී ලංකාවේ ඒකීය භාවය, ස්වෛරි භාවය, භෞමික අඛණ්ඩතාවය, හා නිදහස වෙනුවෙන්
UN හිදී අභීතව සටන්කල ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් සාදරයෙන් පිලිගනිමු!
Who is this idiot? Did not U live in Sri Lanka in 2009 – 2010? You just say SF was remanded. But did you find out why he was remanded? Find out reasons and realise the truth. If you are a citizen of Sri Lanka, and if U actually love your country you will understand definitely SF must be imprisoned. It is 100% correct and justice and that traitor again proved that he is a traitor of our motherland when he open his ugly mouth recently. LTTE buggers took the chance and revealed that traitor’s utterances at Geneva. Still are you sleeping?
I put this comment as a reply to Desmond Fernando.