අමාත්‍යංශ ලේකම්ලා පත් කරයි.. හමුදා නිලධාරින් රැසක් ඉවතට.. ලයිස්තුව මෙන්න…

July 27, 2022 at 9:20 am | lanka C news
අමාත්‍යංශ ලේකම්ලා පත් කරයි.. හමුදා නිලධාරින් රැසක් ඉවතට.. ලයිස්තුව මෙන්න…

අමාත්‍යාංශය 28ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කර තිබේ.

මෙවර අමාත්‍යංශය රැසක ලේකම් ධුර වලින් විශ්‍රාමික හමුදා නිලධාරීන් ඉවත් කර තිබීම විශේෂත්වයකි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය තවදුරටත් කමල් ගුණරත්න මහතා විසින් දරනු ලබයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පත්කර ඇත්ත නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය මෙසේය.

156,140 views

22 Comments to “අමාත්‍යංශ ලේකම්ලා පත් කරයි.. හමුදා නිලධාරින් රැසක් ඉවතට.. ලයිස්තුව මෙන්න…”

  1. නිර්පාක්ෂකයා says:

    දැන් නම් ටිකක් මගේ රට වැටි ඇති අමාරු තත්වයෙන් ගොඩ එන ලකුණු පහල වි ඇත. බල්ලන්ට අතට නීතිය යාම වහාම නතර කර නීතියේ ආධිපත්‍ය හා සාමය රටතුල ස්ථාපිත කිරිම රජයේ පරම යුතුකම වන්නේය ඒ වගේම මහා මාර්ග අවහිර කර අශීලාචාර විදියට හැසිරෙන එකාලව මට්ටු කලයුතුය.

    • Dila says:

      පයන්න කයන්න තමයි ඉතින්. උබ ලංකාවේ නෙමේද

  2. tester says:

    රණවිරු ගාය සුව වී ඇති ලකුණු පෙනේ

    • Ape “Ranawiru gaaya” saneepa karanna thamun wage kabbanta be, gawayo! Rata raki ranawiruwoth samaga deshapreminta athi uthum bandeema thamun wage gunamaku wahalunta therum ganna be… me aya thanaturu walin iwath kala kiyala ogollo chuun wenna oni ne. galapena ayata galapena thanaturu labenawanam eka ithama hondai.

  3. Rata wenuwen melo sewayak karala nathi musala gunamaku sunakhayo dethun denek Kamal Gunaratne mahathmayata apahasa karala tiyenawa. Sure ekatama un tuchcha kotiyage redi apullana naamika Sinhalayo. Nathnam “SLArmy” wachane ahuwath pana baye wewulana jaathiwadee demalu/ hambayo wennathi.Kamak ne… me dawaswala aragala kabbanta ape aarakshka lekham thumagenui hamudawenui hondata kema labenawane?yasai! Ohoma yan! tawath sahana (kema)idiriyedi…

  4. JR says:

    හමුදා නිලධාරීන්ට අධිකාරිය දෙන්නෙ රටේ සේනාධිනායක ජනාධිපති තුමා විසිනුයි. නමුත් හිටපු ජනාධිපති තුමාගෙ ආරක්ෂාවත් නොතකා රට අස්ථාවර කරපු ngo අඩුකුලේ අරගල ත්‍රස්තවාදී පරහැත්ත මර්දනය කිරීම පැහැර හැරීමට වගකිවයුතු සියලු නිලයන් ගෙදරම යවන්න. ඔය බොහෝ දෙනා රැකියාව අරන් ඇත්තෙත් පන්දම් වලිනුයි. ජනාධිපති තුමාගෙ අණ පිලිපදින හොඳ නිලධාරීන්ව අදාල තැන්වලට දාන්න. අරගල ගායට බේත දුන්නම ආර්ථිකය ඉබේටම නගියි… එහෙම නැතුව මේ රට හදන්න යෑම හිල්වුන කලේට වතුර පිරවීම වගෙයි.
    රනිල් තුමාට මෙච්චරකල් ජනාධිපති වෙන්න බැරිවුන දෝසය තිබිල තියෙන්නෙ හිටපු නිවසෙ වගෙයි. ඒ නිවස ගිනි තියපු ගමන් දෝසය බංග වෙලා ජනාධිපති වුනා. නමුත් ඒ නිවස ගිනි තිබ්බෙ අඩුකුලේ අරගල නීචයන් වන නිසා ජනාධිපතිකම තියාගන්න නම් නිවස ගිනි තියපු නීච අරගල කල්ලියත් බංග කල යුතුයි. එවිට රනිල් තුමාට නීච-බංග රාජ යෝගය ඇතිවෙලා ජනාධිපති තනතුර ස්ථිර වෙනවා.

    • Arakshaka lekham harunama, Gotabhaya janapathithuma wisin amatyansha lekham dhura walata path kala wishramika hamuda niladhareen kihipadenage pirisak min pera awasthwaka iwath una neda? Anika e aya jathika arakshawa sambhanda amathyansha wala newei hitiye.

Main News