අමාත්‍යංශවලින් 70%ක් පවුලට.. ආයතන ප‍්‍රධානීන් පත් කලේ විද්වත් කමිටුවෙන්ද..

January 15, 2020 at 6:26 am | lanka C news
අමාත්‍යංශවලින් 70%ක් පවුලට.. ආයතන ප‍්‍රධානීන් පත් කලේ විද්වත් කමිටුවෙන්ද..

වර්තමාන ආණ්ඩුව ජනතාව මත විශාල පීඩනයක්  එල්ල කරමින් ඉන්නවා ඒ වගේම ජනතාවට ලබා දෙන  සහන දවසින දවස කප්පාදු කරමින් ඉන්නවා.  ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසාගන්න ජනතාවට විනෝදය සපයමින් සිටින බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහා ලේකම් ජනාධිපති නීතිඥ  මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

මේ ආණ්ඩුව ලොකු ලොකු වැඩ ගොඩක් කරනවා කියල ආවත් දැන් කරමින් ඉන්නේ ජනතාවට විහිළු සපයමින් සිටීම පමණයි ආණ්ඩුවේ ඇමතිවරු නිරන්තරයෙන් කියන දෙයක් තමයි 2/3ක් නැතුව මොකුත් කරන්න බැ  කියන එක. කවදාහරි මේ අයට තුනෙන් දෙකක් ලැබෙන කන් ජනතාව කට අරගෙන් ඉන්න ඕනේ කියලයි මේ ඇමතිවරු කියන්නේ. පාලකයා දැනගන්න ඕනේ තමන්ට තියෙන බලයෙන් වැඩ කරන්න මේ ආණ්ඩුව මහජනතාව තුල මානසිකතවයක හදමින් ඉන්නවා 2/3 නැතුව රටේ වැඩක් කරන්න බැ කියල ඇත්තම කතාව මෙයාලගේ බලාපොරොත්තුව 2/3 ක් අරගෙන තමන්ට ඕනේ ඕනේ විදියට රට දක්කාගෙන යාම. ඩලස් අලප්පෙරුම ඇමතිවරයාට අනුව ජනතාවට සහන දෙන්න තිනෙන් දෙකක් ඕනේ මිට කලින් තිබුණු බොහොමයක් ආණ්ඩු ජනතාවට සහන දුන්නේ 2/3 තියාගෙන නොවෙයි ඩලස් කතා කරන්නේ මැරිලා ඉපදුන වගෙයි යනුවෙන් ගුණරත්න මහතා මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා

මේ ආණ්ඩුව බලයට එන්න කලින් ජතාවට කිව්වේ වෙන කතාවක් දැන් කියන්නේ සහ කරන්නේ තව කතාවක් මේ ආණ්ඩු මහා බැංකු වංචාව ගැන අද වචනයක් කතා  කරන්නේ නැ පාස්කු ප්‍රහාරයට සම්බන්ද පුද්ගලයන් අත්තඩගුවට  ගැනීම ගැන කතා කරන්නේ නැ රජයේ ඉඩම් විකුනන්නේ නැ කියල ජනතාවට පොරොන්දු උනත් ඇවිත් සතියෙන් දෙකෙන් රටේ අගනුවර ඉඩම් අයෙත් චීන සමාගම්වලට බදු දෙන්න පටන් අරගෙන ආණ්ඩුව ඒවා වහගන්න ජනතාවට හැඩ පටි  දවසින් දවස එලියට දානවා වගේ විහිළු සපයමින් ඉන්නවා. අපි පැහැදිලිව කියනාවන් මේ ආණ්ඩුවට රට පිලිබදවා දර්ශනයක් දැක්මක් නැ පහුගිය ආණ්ඩුවේ විවිද වැරදි තිබුනා අපි ඒවා පිළිගන්න ඕනේ ඒවගේ ප්‍රතිපල තමයි පහුගිය පරාජයෙන් පෙන්නුම් කෙරුවේ. නමුත් මේ ආණ්ඩුව ඒ ආණ්ඩුවේ බොහො දේවල් ඉදිරියට ගෙන යමින් ඉන්න බවකුත් අපිට පෙන්න තියෙනවා

මේ ආණ්ඩුව පැහැදිලිවම කියපු දෙයක් තිබුනා රජයේ තනතුරුවලට දුෂකයන් දේශපාලකයන් පත්කරන්නේ නැ  කියල නමුත් මේ වෙදදී ආණ්ඩුව ඊට පටහැනිව පත් කිරීම් කරගෙන යනවා පවුලේ ඥාතින් පත් කරන්නේ නැ කියල නමුත් අද වෙනකොට ඒ පොරොන්දුවත් කඩ කරලා රජයේ ඉහල නිලධාරින් පත්කරන්න කියල කමිටුවක් ජනාධිපති තුමා පත්කෙරුව අපි අහනවා මේ පත් කරපු සියලු පත් කිරීම් කෙරුවේ ඒ කමිටුවෙන්ද කියල  අමාත්‍යාංශවලින් 70%  ක් තමන්ගේ පවුල යටතේ තියාගෙනත් වැඩ කරන්න බැ කියල කියනවා ජනාධිපති අගමැති තවත් ඇමතිවරයෙක් එකම පවුලක ඉන්නවා එහෙම ඉදලත් වැඩකරන්න තවත් බලය ඉල්ලනවා අපිට හිතාගන්න බැ ඉල්ලන්නේ මොන තරම් බලයක්ද කියල යනුවෙන්ද ඒ මහතා මෙහිදී වැඩි දුරටත් සදහන් කළේය.ඒ මහතා මෙසේ අදහස් දක්වන ලද්දේ 2/3 නොදෙනු ප්‍රජාතන්ත්‍ර වාදය සුරකිමු පවුල් පාලනයට තිත තියමු යන තේමාව යටතේ කොළබ කොටුව දුම්රිය ස්ථානයේ අත්පත්‍රික බෙදා දීමකට සහභාගී වෙමිනි.

– කිර්ති දුනුවිල

197 views

25 Comments to “අමාත්‍යංශවලින් 70%ක් පවුලට.. ආයතන ප‍්‍රධානීන් පත් කලේ විද්වත් කමිටුවෙන්ද..”

  1. ඩපයා says:

    නිකන් බහුබූත දොඩන්නේ නැතුව හිටහන් ගොනෝ. තිබ්බේ ජනාධිපතිවරණයක්. තාම මහා මැතිවරණය තිබ්බේ නැහැ. පොලීසියේ සිට සැම අමත්‍යන්ශයකම තාම ඉන්නේ බොලයී කිසිම වැඩක් කොරපු නැති අවජාතක කාල කන්නි යහපාලන හැතිකොරේම තමයී. පුලුවන්නන් තොගේ ඔය කතාව මහා මැතිවරනෙන් පස්සේ කියහන් ගොන් බූරුවා.

    • jsk says:

      මහ මැතිවරනයෙන් පස්සෙ කිව්වත්, ඕක අදාල නෑ. මුගේ 70% හදාගෙන තියෙන්නෙ ගෝඨා,මහින්ද, චමල් නිසා. පෙන්නන්න හදන්නෙ හරියට මුලු අමාත්‍යාංශ 70% ලොක්කො රාජපක්ශල වගේ. මුන්ගෙ ජඩපාලනය කරේ පඹසේන සමග පොනිල් කරේ අත දාගෙන මුලින්. එතකොට 100% මුන්ගෙ පාලනය යටතෙ තිබුනෙ නැද්ද. මොනවද රටට කරේ රට කෑවා මිසක්. මුන් පුකෙන්ද කතා කරන්නෙ. 2/3 ඕනෙ වෙන්නෙ මුන් කාල දාපු නපුංසක ව්‍යවස්තාව වෙනස් කරන්න. කොටි හපුවො සහ ජාතිවාදී හම්බයො (ඔක්කොම නෙවෙයි) බලාගෙන ඉන්නෙ මහ ජාතියව නටවන්න. සිංහලයින්ට මේ වෙලාවෙ ඇස් ඇරුනෙ නැත්නම් ආයෙ ගොඩ එනව බොරු. මේ මල ඉලව් පාට පක්ශ බදාගෙන ඉන්න එවුන් ඒවා අහක දාල රට ගැන හිතපල්ලා. නැත්නම් ඔහේ කෙලවෙනකං විරිත්ත විරිත්ත හිටිමු.

      • වෙරිසොරි says:

        රනිල් පවුලට තනතුරු දෙන්නෙ ගසා කන්න බව ඇත්ත. ඒත් රනිල්ගෙ මිම්මෙන් ගෝටා මනින්න එපා.

      • ඩපයා says:

        මිනිස්සු චන්දෙ දුන්නේ නැත්තන් ඔය කියන 3න් දෙනාගෙන් එක්කෙනෙක්වත් අද ඔතන නැහැ. ඒක තමයී ඇත්ත. මහා ලොකු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න බූරුවට මෙච්චර දෙයක් නොතේරෙනවනං මූ ඔය ජනාධිපති නීතිඥ පට්ටම ගත්තේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. මිනිස්සු මේ තුන්දෙනාට අකමැති නං චන්දෙ දෙන්නේ නැහැ නේ! මූට ජනතාව චන්දෙ දෙන්නේ නැති නිසා මූට ඉරිසියයී. කුහකයා

  2. Wijebahu says:

    Kate masuran danna ona kathawak. Bayyo tika hitu kiyala bani Dan. Thank you c news for publishing this news without giving bayya Choon all the time.

  3. ඩපයා says:

    ඔය කියන 3 දෙනාම පත්වුණේ මහජන චන්දෙන්. තව දුරටත් ජනතාව ඔවුනට අකමැති නම් ආයේ චන්දෙ දෙන එකක් නැහැ. එකට තමයී රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියන එකේ තේරුම. පැහැදිලිවම, කිසිම සාමාන්‍ය දැනුමක් නැති මෝඩ මූසලයෙක් මේකා.

    • සාමාන්‍ය දැනුම says:

      ඩපේ..බොරු කියන්න එපා උඹ මර්වින් සිල්වා නේද

  4. Raj Fernando says:

    Maithree Guneratne’s criticism is unfair. Reducing COL cannot be done in a few months. At least the government has not introduced new taxes. People have to decide whether to give the government a 2/3 majority carefully because it has some benefits as well as adverse effects to the society when one considers the past. 70% story is factually incorrect. High post committee has replied to the only instance their selection was criticized, namely the choice for the Airport & Aviation Ltd. CB bond issue is complex and it may require a legislative process in addition to the extradition of Mahendran who has apparently disappeared. Bomb attack on churches is a similar case. AG has to decide on these matters and a delay is inevitable. In any case it was the previous government which delayed action on fraudulent CB transaction. MG is a senior attorney. He should do better than this.

    • To Raj Fernando says:

      Raja, my friend, You know, all these politicians have been living in Sri Lanka for so long and they should know the COL problem very well and when the come to power they must at least have a plan to reduce COL and by now we should see how they are going to do it. these ‘oh! we need 2/3 to do something’ kind of talk is pure BS. CB bond issue happened a while ago and bomb case is the same. the very same people now run the government was in the opposition when both of those happened. Did they only shout? are they babies.
      White washing and washing others dirty clothes is not a good thing my friend. Take care.

  5. ගරසරප says:

    පවුලකට කෙලවන්න ගිහින්….

  6. ගරසරප says:

    සහන දෙන්න 2/3 ඕන නෑ තමා . නමුත් මේ විකුර්ති 19 සංශෝධනය ඉවත් කල යුතුය් .

  7. HUKARIS says:

    If this is true my 4 votes will be not cast to.any one. I will chk this out.
    If this is the case 2/3 power will corrupt the buggers absolutely.
    If Gota says he will.sack all these riff raff.then will consider voting again.

    • ceejay says:

      හුකාරිස් .2/3 චන්ද බලය ලබාගන්න හදන්නේ සුළු ජාතීන්ගේ ප්‍රතිශතය නැවතත් 12.5% කරන්න ව්‍යවස්ථා වෙනසක් කරන්න විතරයි. එතකොට සුළු ජාතීන්ට ආණ්ඩු තනන්නා අපියි කියන්න බෑ .ජාතිවාදී පක්ෂ ඉබේම අහෝසි වෙනවා .මොකද මුස්ලිම් කොන්ග්‍රසය වගේ පක්ෂයකට ගන්න පුළුවන් වෙන්නේ ආසන 3යි වැඩිම .ජේවීපී එකටත් ආසන 3 වැඩිම .එතකොට මනොගනේෂන්ලගේ දිගම්බරන්ලාගේ පක්ෂ එක ආසනයක් වත් නැතුව අහෝසි වී යනවා.මුස්ලිම් දෙමල ජාතීන්ට මහා පක්ෂ දෙකෙන් තරංග කරන්න වෙනවාඉස්සරවගේ.හැම සිංහලයෙකුගේම යුතුකම ගෝටාභයට 2/3 අරන් දීමයි.ජාතිවාදී ඉල්ලීම් , පක්ෂ එයින් නැතිවෙනවා.

  8. desabimanaya says:

    ඇත්තටම සත්‍ය හා නිවැරදි ලෙස අදහසක් ප්‍රකාශ කරන විට එයට සවන්දි නිවැරදිකරගැනිමයි කල යුත්තේ ……. නමුත් දැන් සිදුවන්නේ එම නිවැරදි මත සදහා ඉතාමත් මෝඩ පුහුනුකරපු කුලිකාරයෝ රැලක් (ආවෙිගශිලි පුද්ගලයින්) ගොනා…… බුරැවා …..තෝ……. වැනි තුප්පැහි වචන භාවිතාකර එම පුද්ගලයින්ට කමෙන්ටි කරනවා. මෙික අශික්කිත තත්වයක් . සමාජමාධ්‍ය පුරාමත් මෙම මොඩරැල දහජරා කමෙන්ටි දමනවා . අඩුම තරමින් ජනතාවට හරි වැඩක් කරලා හිටපල්ලා . මෙි කමෙන්දමන එවුන් දිනෙන් දිනම ජනතා අප්‍රසාදයට ලක්වි හමාරයි . සමහරවිට මෙි අදහසටත් තුප්පැහියෙක් මෙනෙවහරි කමෙන්ටි එකක් ලියයි කියල මම හිතනවා???????

  9. Tomy says:

    Very true. This “may be called “KATIN BATHALA”. All lies for the general public, should avoid voting for this type of people again. Liers, Fraudists.

  10. Dehiwala kollaa says:

    චන්දෙ දුන්න අපට හොඳ නම් උඹල වගේ පජාතයන් කුලප්පු වෙන්නෙ නැතුව හිටපිය.

Main News