අමාත්‍යංශවල විෂයන් ගැසට් කරයි.. වැඩිම මහින්දට ආයතන 88යි… ගැසට් පත‍්‍රය මෙන්න..

December 11, 2019 at 8:40 am | lanka C news
අමාත්‍යංශවල විෂයන් ගැසට් කරයි.. වැඩිම මහින්දට ආයතන 88යි… ගැසට් පත‍්‍රය මෙන්න..

අමාත්‍යාංශය 29ක් සඳහා අදාල වන කාර්ය කර්තව්‍යයන්, දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා, ක‍්‍රියාත්මක කලයුතු නීති සහ අණපනත් ඇතුළත් අදාළ ගැසට් පත‍්‍රය නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙම ගැසට් පත්‍රය නිවේදනය කර ඇත.

එහි වැඩිම ආයතන ප්‍රමාණයක් වෙන් වී ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් දරනු ලබන අමාත්‍යාංශය 03වෙනි.

එම අමාත්‍යංශය වෙනුවෙන් ආයතන 87ක් වෙන්ව තිබේ.

සම්පුර්ණ ගැසට් පත‍්‍රය මෙහි දැක්වෙයි.

1,190 views

12 Comments to “අමාත්‍යංශවල විෂයන් ගැසට් කරයි.. වැඩිම මහින්දට ආයතන 88යි… ගැසට් පත‍්‍රය මෙන්න..”

  1. Pamitha says:

    ඔය විදියට ගොඩ බදා ගන්න ගියාම තමයි මිනිස්සුන්ට ඔබතුමලව එපා වෙන්නෙ.

    • damian says:

      බදාගෙන නෑ.
      ඒ එම අමාත්‍යාංශය ට අයත් සාම්ප්‍රදායික ආයතන . ඒවා කඩන්න බෙදන්න බෑ.

  2. Nekum says:

    ආරක්ෂක අමාත්‍යාංශයක් තිබ්බට ආරක්ෂක ඇමති කෙනෙක් නෑ….රාජ්‍ය ආරක්ෂක ඇමති චමල් රාජපක්ෂ වුණාට ආරක්ෂක ඇමති කෝ….

  3. Gagath says:

    විරුද්ධවාදීන් මේවා තමයි ඉදිරියට ගොඨාභය ජනාධිපතිවරයාට එරෙහිව යොදවා ගන්නේ. ප්‍රවේසමෙන් .

    • ඩපයා says:

      ගොඩක් ඇමතිලා පුරවාගෙන අපේ බදු සල්ලි වලින් නැතුව විරුද්ධ වාදීන්ගේ පෞද්ගලික සල්ලි වලින් උන් ඔක්කොම නඩත්තු කරනවානං ඇමතිලා ගොඩක් හිටියට අවුලක් නැහැ හැබැයී.

  4. vijaya says:

    emati mandalee 15 unahama ekkenekta ayatana godak tiyanawa, ehema neti wenna nam ematila godak enna ona. ayatana gana nemei wedagath weda tika wenawada nedda kiyana ekai.

  5. GUNA says:

    Prawesam wenna deyak ne Danatama wede nagena e langa chandeta cash ona ne. Danta Regimayata Janathipathikama,Agamathikama Amathikam 03 Ayathna 88

  6. Tom says:

    Parana vidiyama thamai. Eka paulakata okkoma bada gannava. Balaya enakota mole nethi wenava.

  7. Kakiyana Lea says:

    Mata hithenawa Mahinda mahatthaya mee anduwe hiteye nathnam miita wadaa hugak hoda,saarthaka anduwak wei kiyala.Eyaage tiyenne okkoma 1960 gananwala deshapalana sithivili.

  8. කිරිමෙල් says:

    මටනම් පේන්නෙ මීහරක් රංචුවක් සීනිව්ස් එකේ උලාකන්න අැවිත් වගේ.

  9. paulak ayeth rata badagena wanasanna wage. ayathana 156 ayya malo badagena nodokin thanhawa mamath munta vote kalane atha KAPAGENA MERENNA HITHENAWA

Main News