අමාත්‍යංශ ගොඩනැගිලිවලට කුලිය කෝටි 180යි.. අත්තිකාරම් කෝයි 100යි..
June 24, 2017 at 12:00 pm | lanka C news
වත්මන් ආණ්ඩුවේ ඇති අමාත්‍යංශ 46න් 24ක් හා තවත් අමාත්‍යංශ 16ක කොටස් පවත්වාගෙන යන කුලී ගොඩනැගිලි සදහා වසරකට රුපියල් කෝටි 180ක මුදලක් ගෙවීමට සිදුව ඇත.
එසේම මෙම ගොනැගිලිවල අත්තිකාරම් මුදල් ලෙසද රුපියල් කෝටි 100ක් ගෙවා ඇත.
මෑතකදී පිහිටුවනු ලැබූ නව අමාත්‍යංශ තුනක් සදහාද කුලී ගොඩනැගිලි ගෙන තිබේ.