අමාත්‍යංශ ගොඩනැගිලි අල්ලන්න විරෝධතා රැල්ලක් සූදානම්..

June 24, 2017 at 6:48 pm | lanka C news
අමාත්‍යංශ ගොඩනැගිලි අල්ලන්න විරෝධතා රැල්ලක් සූදානම්..

ඉදිරි දින කිහිපයේදී ශිෂ්‍ය සංවිධාන ඇතුළු විවිද සංවිධාන කිහිපයක් විසින් අමාත්‍යංශ හා ආයතන වලට ඇතුළු වී ඒවා අත්පත් කරගැනීමට සූදානම් වන බවට තොරතුරු බුද්ධි අංශ හෙලිකරගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

එනිසා පොලිසිය තීරණය කර ඇත්තේ විරෝධතා ආරම්භයේදීම හෝ අතරමගදී බලය යොදා ඒවා විසුරුවා හැරීමටයි.

35 views
Main News