අමාත්‍යංශ ලේකම්ටත් ‘සර්’ කෙනෙක් අමතයි.. අයුතු බලපෑම් කරයි..
December 8, 2016 at 12:40 pm | lanka C news
රජයේ පරිපාලනයට සම්බන්ධ අමාත්‍යංශයක ලේකම්වරයෙකුටද අයුතු බලපෑම් කරමින් ඉහල ‘සර්’ කෙනෙකුගෙන් ඇමතුමක් ලැබී අත.
ඉන් දන්වා ඇත්තේ චෝදනා ගණනාවක් එල්ල වී ඇති දකුණු පලාතේ අමාත්‍යංශ ලේකම් වරයකුගේ ස්ථාන මාරුව අවලංගු ලෙසයි.
මෙම නිලධාරියාගේ ස්ථාන මාරුව රාජ්‍ය සේවා කොමිසම විසින් සිදු කරන ලද්දකි.
දැන් පවතින්නේ ස්වධීන රාජ්‍ය සේවා කොමිසමක් යයිද කියැවේ.