අමාත්‍යංශ සදහා අලුත් ලේකම්වරුන් තව පිරිසක් පත් කරයි.. ලයිස්තුව මෙන්න..
June 8, 2017 at 12:40 pm | lanka C news
ජනාධිපතිවරයා විසින් තවත් අමාත්‍යංශ කිහිපයක් සදහා නව ලේකම්වරුන් පත් කර ඇත.
ඒ අනුව ඊයේ හා අද දිනයේ පත් කරන ලද නව ලේකම්වරුන් මෙසේය.
මහවැලි සංවර්ධන හා පරිසර – අනුර දිසානායක
සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය – උදය සෙනෙවිරත්න
ඛණිජ තෙල් – උපාලි මාරසිංහ
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා – ජි.එස් විතානගේ
ප්‍රාදේශිය සංවර්ධන – ඒ.පී.ජි කිත්සිරි
කම්කරු – එස්.ඒ.එන් සරණතිස්ස
වාරිමාර්ග – ජයන්ත විජේරත්න
විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ – ශිරාණි වීරකෝන්
සංවර්ධන කාර්යය භාර – දර්ශනා සේනානායක