අමාත්‍යංශ සදහා අලුත් ලේකම්ලා පත් කරයි.. ලයිස්තුව මෙන්න..

June 8, 2017 at 8:40 am | lanka C news
අමාත්‍යංශ සදහා අලුත් ලේකම්ලා පත් කරයි.. ලයිස්තුව මෙන්න..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍යාංශ කිහිපයක් වෙනුවෙන් ලේකම්වරුන් පත් කර ඇත.

එසේ පත් කර ඇති ලේකම්වරුන් මෙසේය.

සෞඛ්‍ය ලේකම් – උදය සෙනවිරත්න
මහවැලි සංවර්ධන හා පරිසර – අනුර දිසානායක
වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ – ජයන්ත විජේරත්න
කම්කරු හා වෘත්තිය සමිති සබදතා – එස්.ඒ.එන්. සරණාතිස්ස

7 views
Main News