අමාත්‍යංශ 07කට නව ලේකම්වරු පත් කෙරේ.. ලයිස්තුව මෙන්න…

May 11, 2020 at 8:27 pm | lanka C news
අමාත්‍යංශ 07කට නව ලේකම්වරු පත් කෙරේ.. ලයිස්තුව මෙන්න…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යංශය කිහිපයක ලේකම් තනතුරු වෙනස් කර තිබේ.

අද දිනයේ ඒ ආකාරයට පත් කරන ලද නව ලේකම්වරු මෙසේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය – මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය – ජේ.ජේ. රත්නසිරි මහතා

අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය – එස්.එම්. මොහොමඩ් මහත්මිය

සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශය – එස්. හෙට්ටිආරච්චි මහතා

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය – මේජර් ජෙනරාල් ඒ.කේ.එස්. පෙරේරා මහතා

අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යංශය – ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය

කාන්තා සහ ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශය – එච්.කේ.ඩී.ඩබ්.එම්.එන්.බී. හපුහින්න මහතා

685 views

37 Comments to “අමාත්‍යංශ 07කට නව ලේකම්වරු පත් කෙරේ.. ලයිස්තුව මෙන්න…”

  1. Niran says:

    Right person to the right place. All it matters is their capability and ability to deliver efficient and honest service to public.

  2. kings says:

    Thank you Hon. President. I wondered why Mr. J.J. Rathnasiri removed. He is a real Sri Lankan and I have remember how he replied to the socalled President commission those days appointed for Easter desaster. Thank you again for re-appointing him.

  3. rathgama de silva says:

    හමුදාපතිල දුෂණ චෝදනා වලට වරද කරුවන් වී ජම්පර් ගහල හිරේ ගියත්,හමුදාවේ ලොක්කන්ට දුෂණ චෝදනා කප්පරක් තිබුනත්, අපේ හමුදාව ත්‍රස්ත මර්ධනයට හා වසංගත රෝග මර්ධනයට මෙන්ම රාජ්‍ය පරිපාලනයට එකසේ යෙදවිය හැකි කොකටත් තෛලයක් ?ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ඉන්නේ හොරු හෝ.අදක්ෂයෝ හෝ ගොට්ටන් වෙන්න ඇති.

    ශ්‍රීලංකා පරිපාලන සේවය සඳහා පැවැත්වෙන තරඟ විභාගය නවතා දැමීමට දැන් කාලය පැමිණ ඇත.අහෝ බ්‍රැඩ්මන් වීරකෝන්,බර්නාඩ් තිලකරත්න,පාස්කරලිංගම්……… මහත්වරුනි.

  4. Parakum says:

    More BOOTS on the ground, prepare to say GOOD BYE to DEMOCRACY!

  5. fsfsf says:

    ලංකා විදුලිබල මණ්ඩලයට හිමි , ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ කොටස් වංචනිකව හිමි කර ගන්නා ලද යු, දී ජයවර්ධන ප්‍රමුක හොර නඩයට විරුද්ධව බීතිය ක්‍රියාත්මක කරන්න ගරු ජනාධිපතිතුමනි.

  6. mahinda says:

    Field Marshal Sarath fonseka ,would be appointed as a Secretary too?

  7. Dilshan says:

    මේ එදා පාස්කු කමිටුවේ නොබියව කතා කල රත්නසිරි මහත්තයද

Main News