අමාත්‍යංශ 10ක් වෙනස් කෙරේ.. විමල්ගේ අමාත්‍යංශයත් ඒ අතර.. ලයිස්තුව මෙන්න…

January 10, 2022 at 9:19 pm | lanka C news
අමාත්‍යංශ 10ක් වෙනස් කෙරේ.. විමල්ගේ අමාත්‍යංශයත් ඒ අතර.. ලයිස්තුව මෙන්න…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අමාත්‍යාංශය 10 එක විෂය පථයන් වෙනස් කිරීමට කටයුතු කර ඇත.

ඒ බව සඳහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය මෙසේය.

241,176 views

8 Comments to “අමාත්‍යංශ 10ක් වෙනස් කෙරේ.. විමල්ගේ අමාත්‍යංශයත් ඒ අතර.. ලයිස්තුව මෙන්න…”

  1. මේ වෙනස්කම් කිරීමේ අරමුණ මොකක්ද? says:

    ඇමතිවරුත් වෙනස් වෙනවලු ද ?

  2. චන්ද දායක says:

    එකම සෙට් එක එහෙට මෙහෙට දිගට හරහට කොච්චර දැම්මත් එච්චර ම තමයි.

  3. රංග තේනුවර (GTRZ) says:

    දම්මික බාස්ගේ පැණි නිෂ්පාදනාගාරය උපරිම කාර්යක්ෂමතාවයකින් ප්‍රයෝජනයට ගැනීමට අදාළ යටිතල පහසුකම් නැංවීම සහ නවීකරණය නොපමාව සිදුකිරීම.

  4. dev says:

    good. eta wegayen sanwardanaya kara 2022

  5. SJBR says:

    It won’t make any difference. Sad to say that village welfare societies are managed better than this government led by rajapakses.

  6. gihan perera says:

    montesoory lamayek cards ananawa. kuttama iwarayi

  7. Tongaa says:

    මොනවා කළත් රට වෙනුවෙන් විය යුතුය
    කාලය වේගයෙන් යන බව දත යුතුය
    උපරිම පහසුවට ඉඩකඩ දිය යුතුය
    මතු තුන් වසර රට හරි තැන විය යුතුය

  8. David Milli-banda says:

    Like a Draft Board…. Only difference is there is no cutting & chopping

Main News