අමාත්‍යංශ 28ක් වෙනස් කරයි…

September 19, 2020 at 4:40 pm | lanka C news
අමාත්‍යංශ 28ක් වෙනස් කරයි…

දැනට පවතින කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශ 28ක වෙනස්කම් කිහිපයක් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

එම අමාත්‍යාංශවල ආයතන, විෂයයන් සහ නම් වල වෙනස්කම් එසේ සිදුකිරීමට නියමිතය.

ඇතැම් කැබිනට් අමාත්‍යාංශ විෂයන් රාජ්‍ය අමාත්‍යංශ වලටත්, රාජ්‍ය අමාත්‍යාංශ අතර ආයතන මාරුවීමට මෙන්ම ඇතැම් රාජ්‍ය අමාත්‍යාංශවලට අලුත් නමක් හඳුන්වාදීමටත් යෝජනා වී තිබේ.

එළඹෙන සතියේ දී මෙම වෙනස්කම් සිදුකිරීම ඇතැයිද වාර්තා වෙයි.

ඊට අමතරව තවත් සුළු වෙනස්කම් කිහිපයක් ද සිදු වනු ඇත.

43,433 views

8 Comments to “අමාත්‍යංශ 28ක් වෙනස් කරයි…”

  1. මැදමුලනෙ මුත්තා says:

    මොකක්ද? බොලවි මෙි අටමගලෙ තේරැම. අමාත්‍යාංශ නමිකරනවා, ඇමතිවරැ පත්කරනවා. වෙනස් කරනවා.
    20 වෙනි සංශෝධනය ගේනවා. වෙනස් කරනවා.

  2. දිනේෂ් ගයාන් ඩුබායි says:

    කොහොම හරි කරල හකීම්ලට බදුර්දීන්ලට මනෝගනේෂන්ලට ඇමතිකම් ටිකක් හදල දෙමු.රටට දැනට තියෙන දැවෙන ප්‍රශ්න දෙකයි .එකක් අලුත් මන්ත්‍රී සෙට් එකට ඩියුටි ෆ්‍රී වාහන නැති එක .අනික ඇමතිකම් අඩු එක.ඔය දෙක විසදුවම රටට කිරි උතුරයි.

  3. Saradiel says:

    සුදුස්තාට සුදුසු තැන දෙමු

  4. හරීන්ගේ මට්ට කතා..😥😨 says:

    මේ කතාව අහලා තියෙනවද..???
    කසිප්පු බෝතලේ..
    කටේ තියාගෙන බිව්වත් … වීදුරුවකට දාල බිව්වත්..
    ” කුදූර් ” වෙන්නේ එකම විදිහටනේ…!
    තේරුනේ නැද්ද..??
    සුදුලෝගුවේ යටින් ඉන්න අයගේ කල් ක්‍රියාව වෙනස් වේද.. ලේබලය මාරු උනාට ??

  5. උක්කුං මල්ලී says:

    මේකත් යහපාලනය ම තමයි.

  6. සාටක රංගන says:

    හරියට හරි ස රටේ හරක්ව රවට්ට රවට්ටා කල් මරන ඵක හොඳට දන්නවා ,මොනාද මෙච්චර කල් ගිහින් කළේ ,අපේ හරක්ව රවට්ටන්න හරි ලේසියි සෑර් ,සෑර් ටත් සාටකේ දාගත්තනම් ෂෝක් ඕං වෙනසක් පේන්නෙ නැහැ ,ඔහොම මුන්ට පුන්නක්කු බෙද බෙද සූපන්න ටොපි බුල්ටො දිදී ඉඳලා ආපහු ඔයාලගෙ කාලෙ ඉවර වෙන්න ලං වෙනකොට ආපහු සතියකට අර කළා වගේ සැමන් , පරිප්පු ටිකක් බස්සලා දෙන්න ,ඕං හරක් ආයෙම ඔබතුමන්ලටම ඡන්දෙ දෙයි ආයිබෝං , බොරුනං ගම්පහ තගාගෙන් අහන්ඩ සෑර්

  7. සාටක රංගන says:

    හරියට හරි ස රටේ හරක්ව රවට්ට රවට්ටා කල් මරන ඵක සෑර් දැන් හොඳට දන්නවා ,මොනාද මෙච්චර කල් ගිහින් කළේ ,අපේ හරක්ව රවට්ටන්න හරි ලේසියි සෑර් ,සෑර් ටත් සාටකේ දාගත්තනම් ෂෝක් ඕං වෙනසක් පේන්නෙ නැහැ ,ඔහොම මුන්ට පුන්නක්කු බෙද බෙද සූපන්න ටොපි බුල්ටො දිදී ඉඳලා ආපහු ඔයාලගෙ කාලෙ ඉවර වෙන්න ලං වෙනකොට ආපහු සතියකට අර කළා වගේ සැමන් , පරිප්පු ටිකක් බස්සලා දෙන්න ,ඕං හරක් ආයෙම ඔබතුමන්ලටම ඡන්දෙ දෙයි ආයිබෝං , බොරුනං ගම්පහ තගාගෙන් අහන්ඩ සෑර්