අමාත්‍ය ඩග්ලස් දේවානන්දට ඉදල්, කොසු, ගොම වලින් පහර දෙති..

December 31, 2019 at 3:00 pm | lanka C news
අමාත්‍ය ඩග්ලස් දේවානන්දට ඉදල්, කොසු, ගොම වලින් පහර දෙති..

වත්මන් රජයේ උතුරු පලාතේ ප්‍රධානියා වශයෙන් සිටින ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අතුරුදහන් කරවූවන්ගේ ගැටලුවට වෙනුවෙන් මධ්‍යස්ථව මැදිහත් නොවන බව පවසමින් අතුරුදහන් කරවූන්ගේ ඥාතීන් විසින් අමාත්‍ය වරයාට එරෙහිව දැඩි විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

වව්නියාව තැපල් කාර්යාලය ඉදිරිපිට පිහිටි අතුරුදහන් කරවූවන්ගේ සත්‍යග්‍රහය පැවති ස්ථානයේදී මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.

විරෝධතාවයෙන් පසුව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ආධාරකරුවෙකු විසින් තමන්ට පහරදුන්නේ යැයි පවසමින් වව්නියාව අතුරුදහන් කරවූවන්ගේ සංගමයේ සාමාජිකයෙකු පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට වව්නියාව රෝහලට ඇතුලත් වීමෙන් පසුව වව්නියාව පොලීසිය විසින් අදාල පහරදීම සිදු කල පුද්ගලයා අත්අඩංගුවට ගෙ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

විරෝධතාවයේ නිරත වූ අතුරුදහන් කරවූවන්ගේ සංගමය කියා සිටියේ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා විසින් උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ වව්නියාව සංගමය සමග පමණක් සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලබා දී ඇතත් දින 1045 ක් පුරාවට වව්නියාවේ සත්‍යග්‍රහයක නිරත වව්නියාව අතුරුදහන් කරවූවන්ගේ ඥාතීන් සොයායන සංගමයට කිසිදු සාකච්ඡාවක් ලබා නොදීම දැඩි අසාධාරණයක් බවටය.

මේ හේතුව නිසාවෙන් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට දැඩි විරෝධය පාමින් අමාත්‍යවරයාගේ රූපයක් ඇතුලත් බැනරයකට විරෝධතා කරුවන් විසින් ගොම ප්‍රහාරයන් හා ඉදල් කොසු ප්‍රහාරයන් එල්ල කරමින් මෙම විරෝධතාවය පැවත්වීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

299 views

12 Comments to “අමාත්‍ය ඩග්ලස් දේවානන්දට ඉදල්, කොසු, ගොම වලින් පහර දෙති..”

  1. hela says:

    disappearances injustice murder do happen to civilians during war situations in all counties.

    • Trotsky says:

      Regarding the missing persons, they should demand answers from the remaining LTTE members and LTTE supporters. Some of those missing persons accidently appeared in foreign countries.

  2. hela says:

    disappearances injustice murder do happen to civilians during war situations in all countrys.

  3. Jeewanee Kariyawasam , chilaw says:

    ha ha hoooooooooooooooo …..

  4. Dilshan says:

    Deeshapalana Usigenweem

  5. LION says:

    අතුරුදහන් උනා කියන අය වෙනත් නම් වලින් දේසපාලන රැකවරණය ලබා වැඩි දෙනෙක් කැනඩාවේ සහා ජිනීවාවල ජිවත් වෙනවා මේකයි ඇත්ත

  6. සමන්ත says:

    ඇත්ත, සමහර ත්‍රස්තවාදියෝ අතුරුදහන් උනා තමයි. යුද්දෙදී ඒ අය මරුනේ කා අතින්ද? හමුදාවද? කොටින් විසින්ම මරා දැමුවාද? මේ අම්මලා වග කියන්න ඕන පුත්තුන්ව ත්‍රස්තවාදීන් බවට පත් කලාට

  7. ජගත් වික්‍රමාරච්චි පැරිස් says:

    Thope Nadayo nathiwelaa naha bann waren France walata api penannam un inna apuooruwa…!!! nikam loketa penna NGO atogena hamanenawaa…sakkiliyo

  8. G says:

    Aheth Mala
    Maheth Mala
    Okkoma mala
    Natiun mala
    Okkkkkk

  9. G says:

    Aheth Mala
    Maheth Mala
    Okkoma mala
    Natiun mala
    Okkkkkk

  10. rose says:

    “athurudan karawoowan” kawda athurudan karawoowe uddedi athurudan woowa misak.onem rataka uddayakadi awasanawata ehema dewal senses

Main News