අමානුෂික නවක වදයෙන් සිහිසුන් වෙයි.. පේරාදෙනි නවක සිසුවා රෝහලේ..
December 21, 2017 at 4:40 pm | lanka C news
පේරාදෙණි සරසවියට මෙවර ඇතුලත් වූ නවක සිසුවෙකුට ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් සිහිසුන් වන තෙක් තුරු නවක වදය දී ඇති බව වාර්තා වෙයි.
විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියට කරන ලද පැමණිල්ලක් මත පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.
මෙම නවක සිසුවා නිවසේ සිට සරසවියට එමින් සිටි අතරමගදී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් අල්ලාගෙන වෙනත් ස්ථානයකට ගෙන ගොස් එහිදී නවක වදය දෙද්දී සිහිසුන් ව ඇත.
පසුව එම නවක වදය දුන් සිසුන් විසින්ම සිසුවා මහනුවර පුද්ගලික රෝහලකට ඇතුළු කර ඇත.
පසුය මෙය දැනගත් සරසවියේ ආරක්ෂක අංශ විසින් එම පුද්ගලික රෝහලට පැමිණ සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇත.
මෙයට තිබෙන්නේ එකම විසදුමයි .මේ නවක වදය දුන් මරුවන් හඳුනාගෙන ඔවුන්ගේ චායාරුප රහසේ ලබාගෙන ඔවුන්ට පාඩමක් ඉගැන්වීමට කොන්තාර්ත් දීමයි .එම පාඩම ටිකක් දැඩි වුවාට කමක් නැත දෙමාපියන්ගේ පුද්ගලික මුදලින් එය කල හැක .මගේ නගනියකට හෝ දුවකට එය කලානම් මා කරන්නේ එයයි
අනිවාර්යෙන්ම කරන්න ඕනා ඕක තමයි කරන්න තිබ්බෙත් ඕක තමයි .දෙතුන් වතාවක් දෙතුන් දෙනෙක් විතර ඉවරයක් උනානම් ඔය බොරු චන්ඩි කම් මදාවිකම් ඉබේම නවතිනවා .මගේ ළමන් තවම ඉස්කෝලේ යනවා හැබැයි මගේ ළමයෙක්ට ඔය දේ කලොත් මම අනිවාර්යෙන්ම ඕක කරනව .අපි ළමයි හදන්නේ එක එක මදාවියන් අතින් ගුටි කන්න කොන්ද කඩා දමන්න නෙවෙයි .අපේ දෙමාපියන් මේ නවක වදයට විරුද්දව සරසවි ඇතුලට කඩා වදින්නේ නැති එකේ වැරැද්ද තමයි මේ .මෙතනට දේශපාලනයක් එපා නවක වදේ දෙන එවුන්ට දේශපාලනයක් නැතිව වැඩේ දෙමු
When the education is FREE this type thing might happen.
Ekama kramay thiyenne. Mehema nawaka wadaya dena ewunge photo saha wisthara madya wala palakaranba ona. Eeta passe munwa awurudu 5~10kata yawanna ona angoda pissan kotuwata punuruththapanaya karanna. Kalakanni igena ganneth nai mahana mudal nasthi karala pissu kelinawa
oba thuma hari,mama karanneth ekama thamai
පියෙකුට දැනෙන වේදනාව…… සාධාරණයි
Me rate inna minissu maha kalakanni.. yanna thenak nethi nisa innava…