අමිතාබ් බච්චන් හා අභිෂේක් බච්චන්ට කොරෝනා වැලදේ..

July 12, 2020 at 8:02 am | lanka C news
අමිතාබ් බච්චන් හා අභිෂේක් බච්චන්ට කොරෝනා වැලදේ..

ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් හා ඔහුගේ පුත්‍රයා අභිෂේක් බච්චන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමිතාබ් බච්චන් සඳහන් කර ඇත්තේ තමනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

අභිෂේක් භච්චන් ද තම ට්විටර් ගිණුමේ සදහන් කර ඇත්තේ තමාටද කොරෝනා ආසාදනය වී ඇති බවයි.

ඔවුනගේ පවුලේ සියලු දෙනාම කොරෝනා වෛරසය පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔවුන් ඉල්ලා ඇත්තේ තමන් සමඟ ඇසුරු කළ සියලු දෙනා කොරෝනා පරීක්ෂාව සිදුකර ගන්නා ලෙසයි.

339 views

7 Comments to “අමිතාබ් බච්චන් හා අභිෂේක් බච්චන්ට කොරෝනා වැලදේ..”

  1. janaka says:

    චාර්ල්ස් කුමාරයාට කොරෝනා හදුනා වෙලාවේ ඒ මාලිගාවේ සේවිකාවකට (maid) හැර වෙන කාටවත් හැදුනේ නැහැ. අභිශේක්ට හදුනා කියන්නේ ඉතින් ෂුවර් එකටම සේවිකාවන්ට හැදෙනවා.

    • Andtow says:

      කාලකන්නි මිනුසුන් අනුන්ට අපහස කරයි. හිතේ ඇත්තේ වෛරය සහ ඉරිෂියා වයි. සිංහල බවුද්ද අපි

  2. GU-VP SAKKILI API says:

    Mekata waga kiyanna ona Anduwa , Ammapa

    Me Ayata GAWA HUJJA bonna denne nattiwa, Lana kawe aya GAWA HUKJA serama lankawata genawa.

    GU-VP-SAKKILI-API am Managala-ge KARI bonawa

  3. Luxman says:

    Is this an important news??

    • RAW Agent says:

      Yes
      That trend calls sensitivity.
      Some famous Hollywood actors died after suffering from corona.
      But Its not a sensitive breaking news for Asian agencies.
      South Asian countries linked with Indian popular culture.
      So, people prefer to know about their favorite artists.
      Is there any harm?

  4. හේනේ මාමා says:

    හරිම කණගා‍ටුදායක ප්‍රවෘත්තියක්. ඉන්දියාවේ ඇතුළු සියලුම කොරෝනා රෝගීන් ඉක්මන් සුවය ලබත්වා! එන්නත් නිශ්පාදනයක් ඉක්මනින්ම සාර්ථක වේවා!!

    • ඉත්තෑවා says:

      සමාජවාදී චීනයේ වයිරස් ලැබ් එකේ බඩු ෂුවර්.
      ධනවාදී රටවල එන්නත් වලට හප්පෙන්න බෑ ඒවා එක්ක.

Main News