අමුමිරිස් කිලෝව 1200යි..

December 14, 2021 at 6:20 pm | lanka C news
අමුමිරිස් කිලෝව 1200යි..

මහනුවර කටුගස්තොට නගරයේ අමුමිරිස් කිලෝවක් රුපියල් 1000-1200 දක්වා මිල ඉහළ ගොස් තිබේ.

සිල්ලර වෙලදුන් පවසන්නේ ආසන්න දිනවල අමු මිරිස් කිලෝව රුපියල් හාරසියයකට පමණ පැවති බවයි.

මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානය සභාපතිවරයා සඳහන් කරන්නේ එහි අමු මිරිස් කිලෝවක තොග මිල 68-700 අතර පැවති බවයි.

අතරමැදියන් මිල විශාල වශයෙන් ඉහල දැමීම හේතුවෙන් පාරිභෝගිකයින් පීඩාවට පත්වන බවද ඔහු පැවසීය.

12,726 views

13 Comments to “අමුමිරිස් කිලෝව 1200යි..”

  1. Jagath says:

    ඒ තමයි සෞභාග්‍යයේ දැක්ම කියන්නේ.

  2. සීයා says:

    අමු මිරිස් ගොවියෝ ගොඩේ ගොඩ.

    • සනත් ඉතාලිය says:

      ගොවියයි පාරිබෝගිකයි වලපල්ලෙ. අතරමැදි යො හපුටු විපක්ශෙ ගොඩ.

  3. David Milli-banda says:

    සෞභාග්‍යයේ දැක්ම කියන්නේ : Plant your own chillies in flower pots, in any tin or in anything.. Its not a big issue.
    Then you can get your green chillies at no cost.
    If you are a lazy, then pay Rs. 1200.
    These are simple things to teach your children so that they can earn some pocket monet and also teach them to grow.

  4. Helaya says:

    Why can’t people plant chillies at home. It will grow in flower pots in any area of the country. Early days, we all had home gardens. Those are organic.
    No use of looking at others. Start it today.
    Why not planting few other vegetables as well.

  5. යහසමාජයක් says:

    මේ දනපති ක්‍රමය තුල ජාතිවාදයත් බඩුමිල ඉහලයාමත් සාමාන්‍ය දේවල්
    පොඩි මිනිහා ,වවන මිනිහා බඩගින්නේ ලාභය ලබන්නෙ ඉඩම් හිමියො ,අතරමදියා.
    කොමියුනිස්ට් ක්‍රමයේ වෙනසනම් පොදු අයිතිය ආදායම් සමසේ බෙදී යාම ,ගසාකේම නෙවතීම.
    රටේ ඉඩම් අයත්විය යුත්තේ ආන්ඩුවට මිස පුඩ්ගලික අයිතියට නොවෙ .පර්ච්‍රස් 20 වඩා විශාල සියලු ඉඩම් පොදු අයිතියට පත්කර එවායෙ වගාවට ජනතාව යොමුකිරීම මගින් කොමියුනිස්ට් පාලනයක් යටතෙ රටේ බඩගින්න නිවෙනු ඒකාන්තයි .
    මෙවර අපෙ චන්දය ජවිපෙට ,කොමියුනිස්ට් පාලනයකට

  6. Jine says:

    තමන්ගෙම මිරිස් ගස් වවා ගන්න. මම එන්ගලන්තෙ පොච්චි වල වවනව.

    • Eda says:

      Lankawe.akath amarui.pitimakuna.sudumassa,kudiththa and maitawo nisa

    • හසිත says:

      මාර කතාවක්නේ ඔයි ඒක එතකොට අපි ආන්ඩුවට බනින්නෙ කොහොමද සර් ෆෙල් කියන්නෙ කොහොමද එන්ගලන්තේ සුද්දොත් ඔය වගේව් මෝඩ වෙඩ කරනවද?අනික අපි මොකටද මිරිස් වවන්නෙ ආන්ඩුව නේද එවා වවෝලා අපිට අඩුමිලට දෙන්න ඕන

  7. kkair says:

    ලංකාවේ ඔනෑම තැනක මිරිස් වැවෙනවා. මල් පෝච්චි 2-3 පැල දාගත්තනම් පවුලකට ඇති. එහෙම එකේ මේ වගේ නිවුස් වලින් පේන්නේ අපේ කම්මැලිකම. දේශපාලකයෝ තනියම හදපු රටවල් නෑ. ජපානේ යුද්ධය පැරදිලා බිංදුවට වැටුනට පස්සේ මිනිස්සු පැය 24 මවැඩ කරලා රට ගොඩ ගත්තා කියලා කතාවට කියනවා. එහෙම රට ගැන හිතන මිනිස්සු ටිකක් හැදෙනකන් කවුරු රට කෙරුවත් වැඩක් නෑ

Main News