අමු මාළු කෑවාට සජිත් මට තෑන්ක්ස් කලා.. දැං මාළු මිලගිහින්.. මං ලෝකය හිනැස්සුවේ නෑ..- වෙදාරච්චි

November 20, 2020 at 10:02 pm | lanka C news
අමු මාළු කෑවාට සජිත් මට තෑන්ක්ස් කලා.. දැං මාළු මිලගිහින්.. මං ලෝකය හිනැස්සුවේ නෑ..- වෙදාරච්චි

තමන් මාධ්‍ය හමුවකදී අමුවෙන් මාළු කෑම මෝඩ වැඩක් නොවන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කරයි.

තමන් අමුවෙන් මාළු ආහාරයට ගැනීම නිසා මේ වන විට මාළු වෙළඳාම ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය.

තමන් ද මාළු කාරයෙක් නිසා මෙම කටයුත්ත කළ ද හරිනම් මෙසේ කළ යුතුව තිබුණේ ආණ්ඩුවේ ධීවර ඇමති බව ද ඔහු සඳහන් කළේ ය.

තමන් ලෝකය හිනැස්සුවේ නැති බවත් එම කටයුත්තට සජිත් ප්‍රේමදාස මහතා දොස් පැවරැවේ නැති බවත් ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක් සමගින් අදහස් පල කරමිනි.

15,377 views

19 Comments to “අමු මාළු කෑවාට සජිත් මට තෑන්ක්ස් කලා.. දැං මාළු මිලගිහින්.. මං ලෝකය හිනැස්සුවේ නෑ..- වෙදාරච්චි”

  1. දෙවැට සුදා ස්පෙෂල් says:

    මාළු මිල ගියා කියලා රජය ට වැඩක් නැහැ. එකෙන් ණය ගෙවන්න කියලා ඩොලර් ලැබෙන එකක් ද. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක කංසා. අරහේ අලි ඇතුන් එලවා එලවා කැලෑ කපලා ඉඩම් දෙනවා ඕන එකෙකුට ගිහින් කංසා වවන්න. තොග ගානේ ආණ්ඩුවෙන් ම රට අරිනවා බර ගානක් ගන්න පුළුවන්. ඔය බෝට්ටු විසිකරලා වරෙල්ලා.

    • සීතා ම්බර කුඩේ says:

      එතකොට බදුර්දීනය වවන්නේ කංසද

    • Nimal says:

      දෙවැට සුදා ස්පෙෂල්කව්ද මචං උබට කිවේ කිරිඇල්ලයද, මචන් ඌට කියපන් හන්තානේ අල්ලන් ඉන්න රක්ෂිතේ බාරදෙන්ට කියලා ඔක්කොටම කලින්

  2. ISIS JVP Red Elephants says:

    අප්‍රේල් 21 හලල් බෝම්බ ගහලා මිනී මරපු 8 ෆේල් නෝ කැපෑසිටි පෑඩ් සජිත් කම්බ හොරා ගේ මහ එකා අමුවෙන් මිනී මස් කෑවා කළු ජූලි කරලා.. ඉතින් උගේ මොන්ගල් පුතා නෝ කැපෑසිටි පැකනිල් පෑඩ් සජිත්, අමුවෙන් වරල් කොරල පිටින් වනචාරියෙක් වගේ තෝ වගේ මෝඩ මූසල වහලෙක් මාළු කෑවා කිව්වම සතුටු ඇති.. තොගේ මන්දබුද්ධික නායක පෑඩ් සජිත් කම්බ හොරා වගේ අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහස බිල්ෆි කිය කිය කෑ ගහ ගහ සරම උස්සන් ඉළුක් ගාලක දුවලා ආතල් ඉන්ටෙලිජන්ස් ඩෑස් බොර්ඩ් එකෙන් මිඩ්වයිෆ් නෝනා ගේ බටන් එක ඔබපන් මෝඩ මූසලයා..

    • රට වෙනුවෙන් අපි says:

      මොකද මචන් ?

    • ජේ. බෛ ඩන් says:

      පැනික් වෙන්න එපා. ටූල්ස් පාවිච්චි කරන්න.

    • prasad says:

      අප්පටසිරි හොදටම මොලේ අවුල් වෙලා වගේ. දේශපාලනය ඕනැවට වඩා ඔලුවට ගැහුවහම ඔහොම වෙනව.

  3. උක්කුං පුතා එන්න පැට්ටෝ නලවන්න. තව පකනිල් පෙත්තක් නිදන් හොරාගෙන් ඉල්ලලා ගහපං මගේ අම්මා

    • 🤣🤣🤣😄😄😄 says:

      ලබන චන්ඳයට මෙතුමා මේ දේම කරයිද
      චන්ඳදායක මසත් අමුවෙන් කා පෙන්වයිද
      වැඩි චන්ඳ ලැබුණේ ඒනිසයි රටට කියයිද
      මාලුවගෙ ලාංචනයම සමඟි පක්‍ෂෙ කරයිද

    • කාන්තාර පළඟැටියා says:

      පැකනිල් වැඩක් නෑ දැන් ගහන්නේ සුදර්සනී පැණිය

  4. suren says:

    What a foolish guy? Where are his senses? He should be a christian. But what else can you expect from a fisherman? And it is this type of guy the right hand man of Sajith ,he says. Are YOU still going to vote for Sajith??

  5. Rama says:

    Loke buddhimath ratawal oba tuma marapu de agaya kala.. eka walanguyi lokema deewarayan wenuwen… Italy wala pennuwe mahath garuthwayen

  6. nilu says:

    Thamuseta pakanil dunne nathda bacteria maranna?

  7. Chatura putha says:

    අමු මාළු කෑවාට සජිත් මට තෑන්ක්ස් කලා.අනිත් දවසෙ එනකොට එයාටත් හුරුල්ලෙක් අරන් එන්න කිව්ව​.එයත් මං වගේමයි ආසාවෙ බෑ.

  8. ලොලිපොප් මොංගල් says:

    ඔය වගේ බූරැ වැඩ වලට තප්පුලන්නෙත් බූරැවෝම තමයි. නායකයෙක් කියල නේද කියාගන්නෙ. ඉතින් බූරැපුතෝ දැන්වත් ඔය මෝඩකමි ප්‍රදර්ශණය නවත්තනවද.

  9. silva says:

    it normal thing in the world, it not magic, in the world many countries eat raw fish, it exalent

  10. kamal says:

    මාමේ අපේ පැත්තේ පුන්නකු මිල හොදටම බැහැලා, අනේ අපිටත් උදව් කරන්ටකෝ

Leave a Comment

Main News