අමු මිරිස් කරලක් රුපියල් අටයි.. රතුළුණු ගෙඩියක් 2.50යි.. හාල් මැස්සෙක් රුපියල් 2.14යි..
November 29, 2017 at 4:40 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට අමුමිරිස්, හාල්මැස්සන්, රතුළුෑනු ගෙනැවිත් ආණ්ඩුවට ප්‍රබල විවේචනයක් එල්ල කලේය.
ඔහු කියා සිටියේ අද වන විට වෙළදපලේ අමු මිරිස් කරලක් රුපියල් 08.00ක් වන බවයි.
එමෙන්ම එක හාල් මැස්සෙක් රුපියල් 2.14 ක් වන බවද ඔහු පෙන්වා දුන්නේය.
එක රතුළුණු ගොඩියක් රුපියල් 2.50 තෙක් මිල ඉහල ගොස් ඇති බවද ඔහු කියා සිටියේ මිලට ගත් රතුළුණු 500ක් හා එහි බිල්පත්ද සභාගත කරමිනි.
අද වන විට රටේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටී ඇති බවත් මේ නිසා කාන්තාවන් ජීවත් වන්නේ විශාල ප්‍රශ්න රාශියක් මැද බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
අයවැය කාරක සභා අවස්ථා විවාදය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
යහපාලනේ දැන් රජවෙලා උතුරේ කොටි ත්රස්තවාදීන් පිනුම් ගහනවා …මිරිස් කරලත් ලුණු ගෙඩියත් ගිනි ගණන් රටේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටීලා ,සිරිසේන ලෝකෙවටේ රවුම් ගහනවා …. කොටිත් සමග “මෛත්‍රී පාලනය” නම් හැම තැන රඟනු පෙනේ…රට රැකි වීරයන් අත්අඩංගුවට ගැනීමට වෙර දරනවා මෙහෙම කලක් තව ගියොතින් මෙ රටේ වෛරය මිසක වෙන කිසිවක් ඉතිරි නොවේ …
මේ දේශද්‍රෝහී පාලකයන් නෙරපා නොදැම්මොත් සිංහලයාගේ අවසානය ඇත ලගය ..සිංහලයෙනි ,දෙනෙත් ඇර බලා පල්ලා ..අපේ රට ජාතිය රැකීමට පෙරට වරෙව්
වෙනස සැපද?
CAT is correct. LTTE terrorist are raising there heads again. M..pala and R.nil going around the world with a bunch of ministers and loving partners one after another. People in Sri Lanka believed all the lies utterd by these traitors and now they have to taste the change they made.
හාල් මැස්සෝ කන්න බැරිනම් තෝර මාලු කාපල්ලා පොඩි ලූනු ගාන වැඩිනම් ලොකු ලූනු කාපල්ලා පොඩි මිරිස් ගනන් නම් මාලු මිරිස් කාපල්ලා කතිරෙ ගහලා මුංව පත්කරගෙන ජීවත් වෙන්න බැරි නම් මැරි…………………ල්ලා..