අමු මිරිස් කිලෝව 1200යි.. දෙහි කිලෝව දාහයි.. සියළුම එලවලූ කිලෝව 150 පනී..
November 7, 2017 at 6:28 am | lanka C news
මේ වන විට රට පුරා එලවලූ මිල සීග්රයෙන් ඉහල ගොස් තිබේ.
සියළුම එලවලූ වර්ග කිලෝව රුපියල් 150 ඉක්මවා ඇති අතර අමු මිරිස්, දෙහි කිලෝව රැපියල් 1200ක් පමණ වෙයි.
වෙළදුන් පවසන්නේ පවතින වර්ෂා තත්වය හේතුවෙන් වෙළදලපලට එලවලූ තොග ලැබීමේ අඩුවක් නිසා මෙසේ මිල ඉහල ගොස් ඇති බවයි.
මෙම මිල ඉහල යාම වැසි තත්වය අවසන් වන තුරු පවතිනු ඇතැයිද ශවුන් කියා සිටිති.
මයිතූනයෝ උඹේ සැප සඳහා හැදූ “වෙනස”, නිසා අපට “හුලන් බකන්න ” තමයි සිදුවෙලා තියෙන්නෙ.
හෙණම ගහාපිය ගනන් බලාපිය.
කෘෂිකර්මෙ භාර තට්ටයට ඉස කුඩිච්චියක් දාන්න ඉඩම් කෑල්ල උගස් තියල හරි අමු මිරිස් කිලෝවක් ගන්න ඕනෙ.