අමු මිරිස් කිලෝව 1500යි…

January 2, 2022 at 12:40 pm | lanka C news
අමු මිරිස් කිලෝව 1500යි…

වෙලදපලේ අමු මිරිස් මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇත.

අද ගම්පහ ප‍්‍රදේශයේ අමුමිරිස් කිලෝව රුපියල් 1000-1500 දක්වා ඉහල මිලකට අලෙවි වෙයි.

ජනතාව පවසන්නේ එලවළු හිගවීම මත වෙලදුන් හිතු හිතු ගණන්වලට මිල නියම කරමින් ඇති බවයි.

10,963 views

4 Comments to “අමු මිරිස් කිලෝව 1500යි…”

  1. David Milli-banda says:

    So what ???????????????
    Gampaha Residents have enough ground space in their homes to grow chillies.

    What is this media reporting? Rubbish news.

    • ජන්දදායකයා says:

      මිරිස් අත්‍යාවශය ආහාරයක්ද ? මිරිස් වෙනුවට ගම්මිරිස් දාපල්ලා …පොහොට්ටුවේ අදහසක් ලු

    • Dushantha says:

      Banda is right. Anyone can easily plant chili, even in small pots. If you at least don’t do it then you pay that whatever the price and buy.

  2. Gamini says:

    We will buy it even RS 5000 jayawawa

Main News