අඹගමුව තුනට කඩන්න යයි.. ශ්‍රීපාදස්ථානය ඉන්දියානු දෙමළ පරිපාලනය යටතට..
October 30, 2017 at 3:00 pm | lanka C news
නුවරඑළිය දිස්ත්‍රික්යේ ජනගහනය 711644 කි, එය රටේ සමස්ථ ජනගහනයෙන් 3.5% කි. එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 5 කි. ප්‍රාදේශිය සභා නගර සභා 8 කි, එහි සිංහල 40% සහ දෙමළ 56 % ක් ජිවත් වෙති. එහෙත් අලුත් යෝජනාවක් ලෙස ඉල්ලා සිටින්නේ තවත් අලුතින් ප්‍රාදේශිය සභා 4 ක් වැඩිකල යුතුය යන්නයි.
අඹගමුව ප්‍රාදේශිය සභාව ජනගහනය 210000 යි එය හෝමාගම ප්‍රාදේශිය සභාවට (ජනගහනය 236179) වඩා කුඩා ප්‍රාදේශිය සභාවකි. එය ප්‍රදේශිය සභා 3 කටත්, එනම් අඹගමුව, මස්කෙලිය සහ නොර්වුඩ් ලෙස ජනවාර්ගික පදනම මත වෙන්කිරිමටත් එමෙන්ම නුවරඑළිය ප්‍රාදේශිය සභාවේ ජනගහනය 190000 යි, එය නුවරඑළිය, කොටගල සහ ඩයගම ලෙස ඊටත් කුඩා ප්‍රාදේශිය සභා 3 කට කැඩිමට යෝජනා වී ඇත.
මේ සඳහා ගනු ලබන තීරණය හරහා මෙතෙක් ශ්‍රිලාංකිය පමණක් නොව ලෝක බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක් වූ බුදුරාජනන් වහන්සේ පාදස්ථානය පිහිටි ශ්‍රි පාදය අයත් වන අඹගමුව ප්‍රාදේශිය සභාවේ කොට්ඨාස අංක 21 (320B) සිතගගුල මස්කෙලිය යෝජිත ප්‍රාදේශිය සභාව යටතට පත් වනු ඇත. ඒ අනුව එහි ඇති දේපල බදු දීම් මාර්ග නඩත්තුව ඇතුළු සම්පූර්ණ පරිපාලනය මෙරටේ 6% ජීවත්වන ඉන්දියානු දෙමළ ජනතාවට පත්වනු ඇත. ඒ මස්කෙලිය 95% කට වඩා දෙමළ ජීවත්වන නව ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වනු ඇත.
මීට වසර 33 කට පෙර සම්පූර්ණයෙන් සිංහල ප්‍රදේශ ලෙස තිබු මෙම පලාත 1977 න් පසුව ඉන්දියානු සම්බවයක් ඇති ජනතාවට ඡන්දය අයිතිය ලබාදීම මත සම්පූර්ණයෙන්ම සිංහල ජනතාව නුවරඑළිය ආසනය තුල සුලු ජාතින් බවට පත්විය. මස්කෙලිය පාර්ලිමේන්තුව ආසනය 1952- පි එච් සි සිල්වා,(එජාප) 1956- එස් ජිනදාස(ශ්‍රිලනිප) 1960-ඩොනල්ඩ් ජේ රනවීර (එජාප) 1965- එඩ්මන්ඩ් විජේසුරිය(එජාප)1970- ගාමිනි ආරියතිලක(ශ්‍රිලනිප) වැනි සිංහල මන්ත්‍රීවරුන් 1977 ට පෙර නියෝජනය කල අතර 1977 නුවරඑළිය-මසකෙලිය බහු අසානයක් වු පසු එහි පලමු මන්ත්‍රී ලෙස ගාමිණී දිසානායක, දෙවෙනි මන්ත්‍රී ලෙස අනුර බණ්ඩාරනායක සහ තුන්වෙනි මන්ත්‍රී ලෙස සෞමමූර්ති තොන්ඩාමන් යන මහත්වරුන් පත්විය.
එහෙත් අද වනවිට ඡන්ද අයිතිය ලබාදීම නිසා සියලු සිංහල ප්‍රදේශ දෙමළ ප්‍රදේශ බවට පත් වූවා පමණක් නොව මෙතෙක් ඉතා සමගියෙන් සිටි සිංහල දෙමළ ජනතාව පරිපාලන වශයෙන් බෙදීමේ ආරම්භය අලුත් ප්‍රාදේශිය සභා බිහිකිරීම තුල ආරම්භ වනු ඇත. ඒ අනුව අනාගතයේදි සියලුම සිංහල සහ ඉංග්‍රීසින් විසින් තිබු නම් දෙමළ නම් සහිතව ගම් බවට පත්වනු ඇත.
මේ නිසා කන්ද උඩරට ප්රගතිශීලි ජනතා ව්‍යාපාරය ශ්‍රී පාදස්ථානය අයත් සීතගගුල කොට්ඨාසය අඹගමුව ප්‍රාදේශිය සභාවෙන් ඉවත් කොට ජනවාර්ගික පදනම මත බෙදා වෙන් කරන යෝජිත මස්කෙලිය ප්‍රාදේශිය සභාවට එකතුකිරිමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරිමට සූදානම්යි.
මේ සම්බන්ධව එම ව්යායාපරයේ සභාපති හිටපු අඹගමුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී හෙලප්‍රිය නන්දරාජා මහතා ඇතුළු පිරිස පසුගිය දා ගිනිගත්හේන අභිනවාරම විහාරස්ථානයේ දි 28 වෙනිදා තීරණය කල බව අද ලංකාදීප පුවත්පත වාර්තා කොට ඇත.
Apo sinhalaya kiyanne puduma kalakanni jathiwadaya gothrikayo kottasayak. Yako me ka tiyenne lannkawe. Pradeshiya Sabha wadak naha. Ehenam nagadipe tiyenne koheda
Onna MaRa ta Goda Enna Thawath Wirodatha Pollak .
සිංහල බෞද්ධයා නොමග යවා රටේ ඒකීයභාවය , බුද්ධාගමට හිමි තැන අහිමි කරන ආණ්ඩුවේ කූට වෑයම මෙයින් පැහැදිලිව පෙනේ
අපි තවත් බලා සිටිය යුතුද ? නැගිටපියව් සිංහලයෙනි දැන්වත් රට ජාතිය ආගම ගැන බුද්ධිමත්ව සිතව්
මේ ආණුවෙන් මොන ව්‍යවස්ථාවක්වත් එපා රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම පරදවනතුරු සටන අත නොහරිමු !!
සිංහලයෙනි අවදිවව්! ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධවව්!අපේ රටේ දකුණු ඉන්දියානු කොළණි සෑදීම වහාම නතර කරනු
..නව ව්‍යවස්ථාව හකුලා ගනු
ඒකාබද්ධ විපක්ෂය නැගිටපල්ලා
දැන් කියනවා දකුනු ඉන්දියානු කොලනියක් කරනවා කියලා තව වෙලාවකය කියනවා සවුදි කොලනියක් කරනවා කියල සතියකට සැරයක් මාතෘකාවක් එනවා අවදිඋන සින්හලයන්ට මේ ගේම හොදට තේරෙනවා ජනවාරි 8 වෙනිදා සිට මේ වෙනකම් මේවගේ කතා කීයක් කිවුවද එත් ඒවා උනාද මේ වගේ පහත් වැඩ කරන්න මරා ඇතුලු උගෙ වහල්ලු හා ඒකාබඩ්ඩය මේ තරමට දුප්පත් වෙලාද
මීලගට වතු දෙමලුන් ස්රිපාදයට සිවාගේ පාදය කියා සත්තු බිලිදෙන්න පටන් ගනීවි
සිංහලයෙනි අවදිවව් ! ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධවව් !
මේවා ජාතිවාදී දෙමළ කොටි ගනේෂන්ගේ යෝජනා …අද රටේ උරුමයන් බෙදාගන්න හදන්නේ යමපාලානේ ආ ධාරයෙන්
ඉන්දියාවෙන් කොළණි කාලේ අපේ රටට ආපු වතු කම්කරුවන් …සිංහලයෙනි සක්කිලින්ට අපේ රටේ උරුමය බදා දෙන තුරු බලා සිටින්නේ මන්ද ? උබලට ජාතික හැගීමක් රටට ආගමට ආදරයක් නැද්ද ?
මෙය දෙමල හා මුස්ලිම් ජාතිකයන්ගෙන් නව මැතිවරණ ක්‍රමය යටතේ ප්‍රාදේශීය සභා සංඛ්‍යාව වැඩි කිරීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමකි.
මේ දේවල් පසුපස ඉන්නෙ මරාගෙ ගෝලයො ටික උන් මේවගේ දේවල් කරලා ජනතාව අතරට මතයක් ගෙනියනවා රට ජාතිය බේරගන්න ඉන්න එකම නායකයා මරා කියලා ජනවාරි 8 ඉදලා කරන්නෙ ඕකයි හොදින් මේ සිදුවීම් අද්‍යනය කරන්න එතකොට වැටහෙයි
MASKELIYA SRI LANKAWE NEWEIDA THIYENNE? SRI PADE WIKUNAN KANA UN BAYAWELA EKA NETHIWEI KIYALA.