අඹන්පොල සියළු වෙලදසැල්, ආයතන වසා දමයි..

October 27, 2020 at 8:40 am | lanka C news
අඹන්පොල සියළු වෙලදසැල්, ආයතන වසා දමයි..

අඹන්පොල නගරයේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට කටයුතු කර තිබේ.

අඹන්පොළ පොලිසිය පවසන්නේ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වීම නිසා මෙම පියවර ගත් බවයි.

ආසාධිතයන් නගරයේ ව්‍යාපාරික ස්ථාන වලට පැමිණීමක් නගරයේ සැරුසැරීමත් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

මෙම වසා දැමීම දෙදිනක් ක‍්‍රියාත්මක බව බව පොලිසිය සදහන් කරයි.

23,169 views

One Comment to “අඹන්පොල සියළු වෙලදසැල්, ආයතන වසා දමයි..”

  1. Sanka says:

    අඹන්පොල තියෙන්නේ සමාජයේ නෙමෙයි. ඒක හින්දා මේක සමාජයේ පැවැත්මක් හැටියට ගන්න බෑ

    ඇත්තටම මිත්‍රවරැනි මුලු ලෝකෙන්ම අඹන්පොල තියෙන්නේ අපේ රට විතරයි. අනිත් රටවල්වලට අඹන්පොල කියලා ටවුන් එකක් ගැන හිතන්ඩවත් බෑ.

    අපි හරිම ප්‍රෞඩ පම්පොරි ගහන ජාතියක් .