අඹුසැමි යුවලක් කපාකොටා ඝාතනය කරයි…

April 16, 2019 at 8:40 am | lanka C news
අඹුසැමි යුවලක් කපාකොටා ඝාතනය කරයි…

ගලේවෙල පොලිස් වසමේ දේවහුවේ නිවසක් තුල අඹුසැමි යුවලක් කපා කොටා ඝාතනය කොට ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

මිය ගිය යුවල ඊයේ රාත්‍රියේ ඝාතනය වෙන්න ඇතැයි අසල්වාසින් පවසයි.

සිද්ධිය පිලිබදව පොලිස් පරික්ෂණ ආරම්භ කොට ඇකි අතර මේ වනතුරු සැක කරුවෙකු හදුනාගෙන නැතිබවත් මෙම දින කිපය පුරාම මියගොස් ඇති යුවලගේ දරුවන් හා යුවල අතර දේපල බේද්මක් පිලිබදව අරගල ඇතිවු බව අසල් වාසින් පවසයි..

ඝාතකයන් හදුනාගැනිම පිණිස පොලිස් පරික්ෂණ ගලේවෙල පොලිස් ස්ථානය මගින් ආරම්භ කොට ඇති අතර දේහයන් තවදුරටත් නිවස තුලම තැන්පත් කොට ඇත.

– මහින්ද උදයසිරි දඹුල්ල

12,441 Viewers

One Comment to “අඹුසැමි යුවලක් කපාකොටා ඝාතනය කරයි…”

  1. Perera says:

    Mara ge ashchariya.

Main News