අයර්ලන්ත පුරවැසි මන්තී‍්‍ර කුමාරයාට නඩු.. ගීතාගේ තියරියෙන්ම මන්ත‍්‍රීකම අහිමියි..

May 13, 2017 at 12:00 pm | lanka C news
අයර්ලන්ත පුරවැසි මන්තී‍්‍ර කුමාරයාට නඩු.. ගීතාගේ තියරියෙන්ම මන්ත‍්‍රීකම අහිමියි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රි ධුරයක්ද දරන මෙරට සුළු දේශපාලන පක්‍ෂ නායකයෙකුට ඇති විදෙස් පුරවැසිකමක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙත්සමක් ගොනු කිරීමට කොළඹ දිස්ත‍්‍රික්කයේ ඡන්ද දායකයින් කිහිප දෙනෙකු සූදානමින් සිටිති.

මෙම පක්‍ෂ නායකයාට මෙරට පුරවැසිකමට අමතරව අයර්ලන්තකයේ පුරවැසිකම ලබාගෙන ඇතැයිද ඔවුන් කියා සිටිති.

ඊයේ දිනයේ අළුත්කඬේ අධිකරණ සංකීර්ණයේදී මේ සම්බන්ධයෙන් වූ මූලික නීතිමය කටයුතු ගැන නීතීවේදීන් පිරිසක් අතර සාකච්චා වී ඇති අතර ඉදිරි දින කිහිපය තුලදී අදාල ලියකියවිලි සම්පුර්ණ කරගෙන නඩු පැවරීමටද නියමිතය.

8 views

12 Comments to “අයර්ලන්ත පුරවැසි මන්තී‍්‍ර කුමාරයාට නඩු.. ගීතාගේ තියරියෙන්ම මන්ත‍්‍රීකම අහිමියි..”

  1. එම්ටි සිල්වා says:

    මූට එහේ පුරවැසිකම ලැබිලා තියෙන්නේ, එහේ ඉන්න ඩයස්පෝරා කොටි ගෑනියෙක්වත් මූ කසාද බැඳ ගෙනද දන්නෑ. එහෙම වුනොත් පුංචි අම්මාව බලා ගන්න වෙන්නෙත් අපිටම තමා.

    • Upali says:

      උඹ තමා ඒවගේ දේවල් බලාගන්න හරියන්නෙ. රජ කාලෙත් අන්තක්පුර බලාගන්න දැම්මෙ උබ වගේ එවුන්ලු.

      • Hemantha says:

        මෙන්න බොලේ පුන්චිඅම්මා ගැන කිව්වා විතරයි මෙයාට රිදිලා.

      • Lapaya says:

        උබ එකේ තියන රස දන්නේ නැහැ. අන්තප්පුර බල ගත්ත එඋන් උබල වගේ හැමදාම පාන් විතරක් කකා හිටියේ නැහැ. හැම දාම එක එක ජාතියේ බනිස් කෑවේ බන්. රාජා මාසෙකට සැරයක් කන බනිස් රජ දන්නෙත් නැහැ බල ගත්ත උන් අනිත් දවස් වලට ඇති වෙන්න කෑවා.

      • daham says:

        eka kalu umbe appocchalu newa. habayi niyama appochcha oo nemeyi, koheda yana narumayek.

      • janaka says:

        උපාලි ?මෙන්න මේ කාලේ හොයාගන්න අමාරුම කෙනෙක් .රජ කාලේ නොම්මර එකේ මිහරකෙක් .මනුස්සයෝ ජේවීපී එක කියන්නේ unp එකේ පඩි පොතේ ඉන්න පක්ෂයක් කියල උඹ දන්නේ නැද්ද ?විජේවිරලා ජේවීපී එකේ හිටපු කාලේ දැන් ඉවරයි දැන් ඉන්නේ unp රවීගේ ප්රානසම මිතුරා ලපයා හෙවත් ගොනීබිල්ලා හෙවත් අයර්ලන්ත කුමාර හෙවත් අනුර කුමාර .
        ලපයාට අයර්ලන්තේ ගෙයක් ගන්න බෑ ඒ රටේ පුරවැසිකම නැතිව. ලපයාගේ නමට ඒ රටේ ආණ්ඩුව නිකන් ආදායම් බදු කොළ නිකුත් කරන්නේ නෑ .අනික මිනිහා හොරෙන් හොරෙන් අයර්ලන්තේ ගියේ මොකද ?ඒ ගිය ගමන ලික් කලෙත් උඹලා එක්ක එකටම හිටිය නියම ජේවීපී කාරයෙක් නේද ?උඹලගේ පක්ෂය දැන් unp එකට විකිණිලා උඹත් ඔය කොමෙන්ට් දාන්නේ unp එක වෙනුවෙන් ලජ්ජා නැද්ද උඹලට වෙච්චි දේ ගැන

      • White Shark says:

        ලපය අයර්ලන්තෙ යනකොට ආරුන්දැව බලාගන්නෙ මෙයා තමයි,ඒකයි මල පනින්නෙ.

    • ටිවුලින් says:

      අයියෝ සිල්වෝ පුංචි අම්ම ඉන්නේ ලංකාවෙනෙ. එහෙ ඉන්නේ පළමු පෙම්වතී ලොකු ළමයත් එක්ක. නිකන්ද මාසයක් හිටියේ පහුගිය දවස්වල සාමාජිකයෝ එකොලොස් දෙනෙක් සමාජවාදීය ගැන දැනුවත් කරන්න ගිහින්.

  2. රටට හිතවත් says:

    නීතිය රතු අලින්ටත් එකයි! නැද්ද හා!

  3. lal says:

    This is the time to use the ranil mahahthayo . dan nam velawa hondawegana enawa wage .
    hariyta hithuwoth hathmuthu paramparawama goda danna puluwan arjunaya ge bena goda damma wage

  4. අයර්ලන්තෙ ලප කුමාර says:

    දැන් ඉතින් අපි මෙච්චරකල් හොරෙන්, හොරෙන් නටපු නැටුම් එලියෙම නටන්ඩ කාලෙ ඇවිල්ල.
    අයියෝ මේ ගීත ගම කනවෝ!

  5. විජි හේරා says:

    ලප කුමාර ප්‍රසිද්දියෙ කිව්ව අයර්ලන්තෙ ගියේ එහේ ජවිපෙ ශාඛාවක් පිහිටුවන්ඩ කියල.
    ඊට පස්සෙ ලූල් කාන්ත මාධ්‍ය සාකච්චාවක් කැඳවල කිව්ව මුලු අයර්ලන්තෙම ඉන්නෙ ශ්‍රී 
    ලාංකිකයො එකොලොස් දෙනයි කියල.

    මේ උඩින්ම කොමෙන්ට් දාල තියෙන උපාලිල වගේ බත්කන හරක් ඉන්නකම් ලප කුමාරලට 
    ජවිපෙ සාමාජිකයන්අන්දවන්ඩ ලේසියි

Main News