අයවැයට එරෙහිව දොස්තරලා රට පුරා වැඩ වර්ජනයක් අරඹති..
November 25, 2016 at 6:48 pm | lanka C news
2017 අයවැය මගින් සෞඛ්‍ය ක්ෂෙත්රයට බරපතල ලෙස බලපාන යෝජනා කිහිපයකට විරුද්දව වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සදහන් කරන්නේ සෞඛ්‍ය ක්ෂේත්රයට බරපතල ලෙස හානි සිදුවන යෝජනා මෙවර අයවැයානේ ඉදිරිපත්ව ඇති බවය.
සෑම රෝගියෙකුටම බිලක් විකුත් කිරීම, සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් ඇති කිරීම ආදී යෝජනා ඉදිරිපත් කර ඇත්තේ සෞඛ්‍ය දියුණු කිරීමේ අරමුණකින් නොව ගනුදෙනුවක් ආකාරයෙන් බවද පවසන මාධ්‍ය ප්‍රකාශකවරයා තම ගැටළු සදහා සතියක් ඇතුළත විසඳුමක් නොලදහොත් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බවද සදහන් කරයි.
Politically Motivated public funded professionals ….!!!!!
NO one to direct them in the right path……!!!!
it is a good step to have medical insurance system.
all over world this system is there to benefit the citizens and it is a must in middle east countries that employers to issue medical insurance cards for employees.
Don’t BS man. Medical is free in Qatar (FYI, Qatar is a middle Eastern Country)
රටේ අනාගත පරපුරට බලපාන, අහිතකර ප්‍රතිපත්ති වලට විරුද්ධව හඩ නගමින්, යුතුකම් සිය උර මතට ගත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් ඒ හා සබැදි රටට ආදරය කරන වෛද්‍ය වරුන්ටත් අප ස්තුති වන්ත වෙමු.
නමුත්, රජයේ අවදානය ඇති කිරීමට ඔබ ගන්නා සමහර වැඩ වර්ජන ක්‍රියා මාර්ග රජයේ ඇතැම් අයට දැනෙන්නේ නැත. එයින් පීඩාවට පත්වන්නේ අසරණ දුප්පත් රෝගීන්ය. ලොකු මිනිසුන් රජයේ රෝහල් වලින් ප්‍රතිකාර නොගනී. ඔවුන් පුද්ගලික රෝහල් හා චැනල් සේවාවන් භාවිතා කරයි. සාමාන්‍ය මිනිසුන් වෛද්‍ය වැඩ වර්ජන නිසා පීඩාවට පත් වීම තුලින් ඔබ සංගමය කෙරෙහි සිදුවන කලකිරීම රජයේ ඇතැම් අය වාසි ලෙසද යොදා ගනී. රජයේ ඇතැම් අයට මේ මොහොතේ අවශ්ස වී ඇත්තෙත් රජයේ සෞක්‍ය සේවය දුර්වල කර, මිනිසුන් තුල රජයේ සෞක්‍ය සේවය ගැන කලකිරීමක් ඇති කර, ඉහල පිළිගැනීමක් ඇති ලංකාවේ වෛද්‍ය උපාදිය සැහැල්ලු කර, පුද්ගලික රෝහල් හා පුද්ගලික බාල වෛද්‍ය විද්‍යාල රට තුල ස්ථාපිත කිරීමට පරිසරය සාදා ගැනීමටයි.
මේ නිසා වැඩ වර්ජන කිරීම ඔබගේ අයිතියක් වුවත්, සාමාන්‍ය ජනතාවට සිදුවන පීඩාව අවම කරගැනීම ගැනත් සිතිය යුතුය.
To hell with these striking docs. Open more private medical schools. Sign ECTA and bring Indian docs. Break the back and bargaining power of GMOA
Eeta passe umbe ahawal paththath indiyan kaarayekutama deepan balla.